1000 ගැහුවා හම්මෙ :-)

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    1000 ගැහුවා හම්මෙ :-)

    එලකිරියට ඇවිල්ලා දැන් මාස5
    මට සතුටුයි පොස්ට් 1000 වේනකම්
    ආපු එක ගැන. හොද යලුවො සෙට් එකකුහ් හම්බුනා,හැමොටම ගොඩක් ඉස්තුති , මෙවගේම දුරක්
    යන්න සහයොගයක් දෙන්න
    කියලා එලකිරියේ හැමොගෙන්ම
    ඉල්ල සිටිනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල පුතා සුභපැතුම්.. උඹ එළකිරියට සෙට් උනෙත් පට්ට රෑකද කොහෙද.. එදා මං උඹත් එක්ක චැටකුත් දැම්මා මතකයි..:D