Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
ඉතිං රටක් දුප්පත් වෙන එක අහන්නත් දෙයක්යෑ
ChaaniAkka
Post #51
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
නිකං මනස්ගාත නොකියා තමුන්ගේ මතය සනාථ කරන්න හේතු සාධක පෙන්නන එක තමයි වටින්නේ
ChaaniAkka
Post #47
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ වගේ
ChaaniAkka
Post #45
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
නිකං තේරුමක් නැති ගොං කතා නොකියා හිටිං අප්පුවෝ
ChaaniAkka
Post #43
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
බුදුහාමුදුරුවෝ සහ උපක ආජීවක සංවාදය කියවලා නෑ මයෙ අම්මා
ChaaniAkka
Post #40
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
You sound just nonsense pal
ChaaniAkka
Post #38
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
චතුරිකා අක්කට කොරෝනා?
පව් :(
ChaaniAkka
Post #22
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
මළ සමයං පයින් යන්නේ 👻
ChaaniAkka
Post #34
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ
ChaaniAkka
Post #32
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
චතුරිකා අක්කට කොරෝනා?
මේ නම් දීර්ඝ කාලයක් තිස්සේ භාවනා කරපු කෙනෙක් වෙන්න ඕන :lol:
ChaaniAkka
Post #19
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
මේක පුද්ගලිකව ගන්න එපා. ඒත් මිනිස්සුන්ට සැබෑ සත්‍යය ගැන දැනගැනීමේ පිපාසය හැම කාලයකම තිබුණා. බුදුන්ට ත් නිග්‍රහ කළේ ඒ කාලයේ සමාජයේ ස්ථාපිතව තිබුණු බමණු මතවාද වලට එරෙහිව ගිය නිසා තමයි
ChaaniAkka
Post #29
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
ඕවට කියන්නේ කතන්දර කියල.
ChaaniAkka
Post #27
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
පුද්ගලිකයි රහසිගතයි අත්දැකීම් නේ අප්පුවෝ
ChaaniAkka
Post #24
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
මුලින්ම මනස කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඕන. ශරීරයෙන් පරිබාහිර ව පවතින මනසක් නෑ. බාහිරව ලැබෙන උත්තේජනයන්ට දක්වන ප්‍රතිචාර ඔස්සේ තමයි මතක ධාරිතාවක් විදිහට තමයි මනසක් ගොඩනැගෙන්නේ.. ඒක සියළු සජීව වස්තුන්ට පොදු දෙයක්. පරිණාමනය වෙන දෙයක්
ChaaniAkka
Post #22
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
ඇහැට පේන නොපෙනෙන කතන්දරයක් නෙමෙයි මම කියන්නේ. විද්‍යුත් චුම්භක තරංග, ෆෝටෝන ලවක වගේ දේවල් ඇහැට නොපෙනුනාට ඒවා උපකරණ වලට නිවැරදිව ග්‍රහණය වෙනවා
ChaaniAkka
Post #17
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
අන්න point එක! ඒ තමයි හොඳම උදාහරණය
ChaaniAkka
Post #14
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
අතීතය අනාගතය ගැන විමර්ශන බුද්ධියකින් හිතුවොත් සාර්ථක පුරොකථන වලට යන්න පුළුවන්. ඒත ඒක අමුතු බලයක් නෙමෙයි
ChaaniAkka
Post #11
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
ඕක තනිකරම ස්වයං මුලාවක්. කිසිම විද්‍යාත්මක පදනමක් නෑ
ChaaniAkka
Post #6
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?
මතක ශක්තිය වගේ දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක ඇත්ත. ඒත ඔය කියන මහ අමුතු අද්භූත හැකියාවල් ලබාගන්න පුලුවන්ද?
ChaaniAkka
Post #4
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
කොත්තු බාස් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටපු එකෙක් අම්මලගෙ උවමනාවට දෙරණෙ නිවුස් එඩිටර් කෙනෙක් උනාම
👻
ChaaniAkka
Post #9
Nov 28, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom