භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Mona bhawanawa kalath hariyata danna guruwarayek nathnam waradi paare yanna thiyana Ida wadi.

    හෙතු පල දර්ම නියාය තියරි එක දැක්කා නම් ඉදිරියට මොකටද ගුරුවරු බවුද්ද බාවනාව දැකලා දුරු කරන එකක් , දුරු කරලා දකින එකක් නෙවෙයි, ප්‍රශ්නය , ප්‍රශ්නය ඇති වෙන හෙතුව, හෙතුවෙන් මිදිම , එකට මාර්ගය, දර්ම නියාය තමයි පටිච්චසමුප්පාදය
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ එකෙන් ගැලවෙන්න හදනවද රට පොසත් කරන්න හදනවද
    සිංහල බෞද්ධයෝ බහුතරයක් කුහකයි, ආත්මාර්ථකාමීයි කියන්නේ ඔන්න ඕක තමයි
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    භාවනා කරන එක හොඳ දෙයක්. මානසික ඒකාග්‍රතාවයට පිටුවහලක්. ඒත් ඒකෙන් මනස දියුණු කරලා ඍධි බල වගේ දේවල් ලබාගන්න බෑ

    බවුද්ද බාවනාව කියන්නෙ රාග දෙශ මොහ දුරු කරන එක, අනිත් එවා ද්‍යායාන හිත එක අරමුනකට එකග කරන එවා කසින හුස්මට හිත තියෙන වගෙ
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    You sound just nonsense pal
    Like I said, you don’t have to agree or disagree with me. Having witnessed and experienced enough with an analytical mind, I have my own thoughts about it. If you haven’t seen or experienced anything out side from physical body, I guess thats not my fault.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    සිංහල බෞද්ධයෝ බහුතරයක් කුහකයි, ආත්මාර්ථකාමීයි කියන්නේ ඔන්න ඕක තමයි

    බවුද්ද වෙන්නෙ නැ අම්මා තාත්තා බවුද්ද උනා කියලා, ඔබ ඔය කියන දියුනුව නිසා ඇග වයසයට යනවට ලෙඩ වෙනවට බඩගින්නට වතුර තිබහාට සතුරු කරදර ඔබ කැමති නැති විදියට දෙවල් වලට පිහිටක් ලැබිලද තියෙන්නෙ, හෙට ඔබෙ ආයතනයෙන් දොට්ට දැම්මොත්,

    නියම බවුද්දයො කුහක ඉරිසියා නැති අය ඔබ ඔය කියන්නෙ බවුද්ද ලෙබල් සෙට් එක ගැන , බවුද්ද වෙන එක ලෙසි දෙයක් නෙවෙයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හිතන්නේ මම මේ ගැන උනන්දුයි කියලා තැන් කීපෙක කියලා තියෙනවා, ඔය විද්යාත්මකයි කියලා කෑ ගහන ගොඩක් උන්ට වඩා මම විද්යාත්මකයි සහ ඔය ගොඩක් උන්ට වඩා මම මේ subjects ගැන හොයලා තියෙනවා කියලා මට ලොවෙත් ෂුවර්. අනිවාර්යෙන්ම බාවනාවෙන් මනස දියුණු වෙනවා. දියුණු කරපු මනසකින් ගොඩක් දේවල් කරන්නත් පුළුවන්. කවුරුහරි නෑ කියනවනම් මම ඔප්පු කරලා පෙන්නනවා භාවනා කරන මනුස්සයෙක්ගේ සහ නොකරන මනුස්සයෙක්ගේ ආශ්‍රයෙන් කරපු විද්‍යාත්මක පරීක්ෂණ පවා.
    නිකමට මම මේ උදාහරනේ දෙන්නම්, Wim hof කියන්නේ ගිනස් වාර්තා ගොඩක් තිබ්බ මනුස්සයෙක්. විශේෂයෙන්ම සීතල අයිස්වල පැය ගණන් බැහැලා ඉඳලා තියපු ගිනස් වාර්ථා විශේෂයි. Wim hof ට පුළුවන් තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවී තියාගන්න අනිත් මිනිස්සු විනාඩි ගානකින් මැරෙන සීතලේ පවා. මේක Wimhof විතරක් නෙවෙයි, Wim hof ගේ ගෝලයෝ පවා කරනවා. විශේෂ බාවනා ක්‍රමයකින්, ඒකට කියන්නේ Wim hof breathing technique එක කියලා(මම පෞද්ගලිකවම මේක කරලා තියෙනව) කොටින්ම උන් තමන්ගේ ඇඟට වයිරස් වගේ දේවල් inject කරගෙන පැය ගානකින් recover වෙලා පෙන්නුවා. මේවා කවුරුවත් ගොතපු කතන්දර නෙවෙයි, තනි විද්‍යාත්මක පරීක්ෂණ. Wim hof ගේ Youtube channel එකේ මේ හැමදේම ගැන විඩියෝස් තියෙනවා. පුක් විද්‍යාඥයෝ ලංකාවේ ගොඩක් ඉන්නවා ජීවිතේට පොතක්වත් කියවලා නැති උනත් හෙන පොරවල් වෙන්න දඟලන. ඔය යටින් තියෙන්නේ ලෝකප්‍රසිද්ධ Yes Theory උන් Wim Hof එක්ක කරපු වීඩියෝ එකක්.


     
    • Like
    Reactions: Carguy69

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද? :rolleyes:
    මනස දියුණු කොරගන්න ඉතින් හිතන්න පුලුවන් මොලයක් තියෙන්න එපැයි... මොලේ නැති ගොන් ගස් වලට මොන භාවනාද?
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සිත දියුනු කරලා ඕන බඩ්ඩක් ගහන්න පුලුවන් ඒ ලැබෙන ආද්‍යත්මික ශක්තියෙන්
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද? :rolleyes:
    thripitakaye thiyenne bhawana karala manasa diyunu karanna baha kiyala. e kiyanne oya maithree bhawanawa karala, pilikun bhawanawa karala, anaapaana sathi bhawanawa karala manasa diyunu karanna baha kiyala. margapalayakin passe thamai bhawana o ne wenne kiyalai thiyenne. matath hariyatama therune naha e kiyala thiyana de. ethakota ena prashnayak thamai kohomada ehenam manasa diyunu karanne kiyala. menehi kireemen manasa diyunu karannna puluwan kiyana eka aththada kiyala matath therenne naha.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඔය විදිහට සිත දියුනු කරපු අයට කියලා හිටියේ බලංගොඩ ආනන්ද මයිත්‍රිය හාමුදුරුවෝ !
    තව සෝම හාමුදුරුවෝ වගේ අය තමා..
    දැන් ඉන්න ගොබ්බයෝ නම් නමට විතරයි නේ පේනවනේ සමන්ත බඩ්ඩ
    ඔය එකෙක්වත් කරපු කියපුව උබ දැක්කද තව අවුරුදු 50 කින් සමන්ත බද්‍ර අහසින් ගියා කියලා උබ වගේ එකෙක් කියයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේවා අමු කෙප්ප! ගජ බින්න!! අතේ රෝල්!!!
    දැන් උඹම ත්‍රෙඩ් එක දාලා බාවනා කරලා මනස දියුණු කරන්න පුලුවන්ද අහලා, උඹම මෙතන බෙරිහන් දෙනවා ගජ බින්න, කෙප්ප ගගා..... උඹට ඕනේ ඇත්තටම එහෙම පුලුවන්ද කියලා දැනගන්නද? නැත්තන් උඹ කියන ඒවා ඇත්ත කියලා අනිත් මිනිස්සුත් පිලිගන්නද? :rofl: :rofl: :rofl:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන් උඹම ත්‍රෙඩ් එක දාලා බාවනා කරලා මනස දියුණු කරන්න පුලුවන්ද අහලා, උඹම මෙතන බෙරිහන් දෙනවා ගජ බින්න, කෙප්ප ගගා..... උඹට ඕනේ ඇත්තටම එහෙම පුලුවන්ද කියලා දැනගන්නද? නැත්තන් උඹ කියන ඒවා ඇත්ත කියලා අනිත් මිනිස්සුත් පිලිගන්නද? :rofl: :rofl: :rofl:
    නැහැ. මම බෞද්ධ ධර්මයට වගේම බුදුන් වහන්සේටත් බොහොමත්ම ගරු කරනවා. හැබැයි බුදු දහම කිය කියා ප්‍රචලිත කරන බොහොමයක් මති මතාන්තර බුදුදහමට සහමුලින් පටහැනියි. මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අභිධර්මය ගැන දැනුමක් තියෙන කෙනෙක් ඒක දන්නවා.. බෞද්ධයන් අතර පළපදියම් වෙලා තියෙන මේ වගේ මිත්‍යාවන් නිසා බුදුදහම ගැන ලෝකයේ සෙසු පිරිස් හිතන්නේ වැරදි විදිහට. මෙන්න මේ මිත්‍යාවන් ගැන සංවාදයක් ඇතිකරලා බුදුදහමේ සැබෑ ස්වරුපය මතුකරගන්න උත්සහ කරන්න ඕන අපි.
     
    • Haha
    Reactions: skylander

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නැහැ. මම බෞද්ධ ධර්මයට වගේම බුදුන් වහන්සේටත් බොහොමත්ම ගරු කරනවා. හැබැයි බුදු දහම කිය කියා ප්‍රචලිත කරන බොහොමයක් මති මතාන්තර බුදුදහමට සහමුලින් පටහැනියි. මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අභිධර්මය ගැන දැනුමක් තියෙන කෙනෙක් ඒක දන්නවා.. බෞද්ධයන් අතර පළපදියම් වෙලා තියෙන මේ වගේ මිත්‍යාවන් නිසා බුදුදහම ගැන ලෝකයේ සෙසු පිරිස් හිතන්නේ වැරදි විදිහට. මෙන්න මේ මිත්‍යාවන් ගැන සංවාදයක් ඇතිකරලා බුදුදහමේ සැබෑ ස්වරුපය මතුකරගන්න උත්සහ කරන්න ඕන අපි.
    මම දන්නේ නෑ උඹ කොහෙන්ද අභිධර්මය ඉගෙනගත්තේ කියලා, ඕනෙම දෙයක් වගේ අපේ මනසත් දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්තන් අපි පොඩි කාලේ හිතුව විදියට දැනුත් හිතන්න එපැයි. එහෙම දියුණු කරනවා කියන්නෙත් විවිද අය විවිද ක්‍රම වලට දියුණු කරනවා. කොටින්ම බාවනා නොකරපු කෙනෙක් සති 8ක් බාවනා කරාට පස්සේ මොළේ EEG එකක් අරන් බැලුවම මොලේ grey area එක වැඩිවෙලා තියෙනවා විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. දැන් ඔය උඩින් මම දාලා තියෙන Wim hof කියන්නේ බාවනා කරලා තමන්ගේ ශරීරයේ කන්ට්‍රෝල් එක අරගෙන ලෝකේ වෙන කිසිම මනුස්සයෙක්ට කරන්න බැරි දේවල් කරලා ලෝක වාර්තා 26ක් තියපු කෙනෙක්. අනිත් එක Wim hof කියන්නේ Super human කෙනෙක් නෙවෙයි මේක තනිකරම එයාගේ Breathing technique එකෙන් කරන දෙයක් බව පෙන්නන්න එයා එයාගේ ගෝලයෝ ලව්වත් මේ දේවල් කරලා පෙන්නලා තියෙනවා.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ශරීරයේ ක්‍රියාකාරිත්වයන් පාලනය කරගැනීම magic එකක් නෙමෙයි. මළ මුත්‍ර පහවීම පාලනයට කවුරුත් හුරුවෙලා ඉන්නවා වගේ. ඒක මනස දියුණු කිරීමක් නෙමෙයි කියලා ඔයාගේ පුංචි මොළේට තේරුම්ගන්න බැරිද? :lol:
     
    • Haha
    Reactions: skylander

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ශරීරයේ ක්‍රියාකාරිත්වයන් පාලනය කරගැනීම magic එකක් නෙමෙයි. මළ මුත්‍ර පහවීම පාලනයට කවුරුත් හුරුවෙලා ඉන්නවා වගේ. ඒක මනස දියුණු කිරීමක් නෙමෙයි කියලා ඔයාගේ පුංචි මොළේට තේරුම්ගන්න බැරිද? :lol:
    හැමෝටම පුළුවන් දේ කරනවානම් wim hof ලෝක වාර්ථා තියෙනවා කියන්නේ නෑනේ. එහෙනම් රෙන්නේ නැතුව බෙට්ට තියාගත්තා කියලත් ලෝක වාර්තා තියෙන්න එපැයි. ඒකෙයි මේකෙයි පැහැදිලි වෙනසක් තියෙනවා කියලා තේරෙන්නේ නැත්තන් උඹ අභිධර්මය තේරුම් ගත්ත හැටිත් හිතාගන්න පුළුවන් මචන්. මිනිස්සු විනාඩි ගානකින් මැරෙන සීතලේ තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය තියාගෙන ඉන්න හැමෝටම පුලුවන්නම් යකෝ ඒකට මිනිස්සු මැරෙන සීතලක් කියන්නේ නෑනේ. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Carguy69