1. D.shan

    උඩ පනින කැරපොත්තා

    උඩ පනින කැරපොත්තා ...................... ජුරාසික් යුගයෙන් පසුව යලිත් උඩ පනින කැරපොත්තන් විශේෂයක් හඳුනා ගැනිමට සත්ත්ව විද්‍යා විශේෂඥයන් සමත්ව සිටිනවා. කේප්ටවුන් හි ටේබල් මවුන්ටන් ප්‍රදේශයෙන් හදුනාගත් මෙම විශේෂය Saltoblattella moitabularisයන විද්‍යාත්මක නාමයෙන් ලෝකයට හදුන්වා දුන්නා. ලතින් භාෂාවට...
  2. D.shan

    කවි මඩුව

    ඔන්න මම අලුත් නුලක් පටන් ගන්නවා මේකෙ නම තමා Elakiri ඒකේ ඉන්න කවි කාරයින්ට තමන්ගෙ හැකියාව පෙන්විම සදහා හොඳ අවස්ථාවක් මට නම් කවි කියන්න බැ නමුත් මම කවි අහන්න කැමති ඉතින් කවි කාරයින්ට තමන්ගෙ හැකියාව පෙන්විම සදහා කවි අහන්න කැමති අයට කවි ඇසිම සදහා කවි කියන්න පුලුවන් අය කවියක් කියමු...
  3. D.shan

    ලොවෙත් නැති ප්‍රශ්න දෙකක්

    ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. ටිකක් දිග වැඩියි, ඒත් ඉතාම රසවත්. ප්‍රශ්න අංක 1: අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි...
  4. D.shan

    facebook log වෙන්න දෙනවද

    එකට මොකද උනේ උබලට facebook.com එකට log වෙන්න දෙනවද:confused:
  5. D.shan

    Boodilima in Yala Forest

    යාල කැලයෙන් සොයාගත් බෝදිලිමා නම් භයානක ශබ්දයක් ඇති, කොණ්ඩය, රැවුල, කන් දෙකක්, අත් දෙකක්, විරූපී මිනිස් මුහුණක් සහ සර්පයකුගේ ශරීරයක් ඇති කටුසු වර්ගයේ සතෙකු යැයි සලකන මළ සිරුර. මෙම සත්වයා පිළිබඳව විවිධ ජනවිශ්වාස හා මොහු කෑ ගසන හඬ අසා තිබුණ ද මෙතෙක් මෙම සත්වයා දැක තිබූ කෙනෙකු නොවීය. විවිධ ගැමියන්...
  6. D.shan

    "පඩ ගිනි ගනී"

    http://www.elakiri.com/forum/showthread.php?t=1558261&page=2 මේ Thread එකේ ටයිටල් එක farts are flammable කවුරැත් බලලා නැ උබලට ඉංග්‍රිසි තෙරෙන්නැති නිසා :frown:පූස් කියපු විදිහට අමු තිත්ත සිංහලෙන්ම "පඩ ගිනි ගනී":P කියලා ටයිටල් එක දැම්මා XsRwfUyAsHY :lol: 2.16 ඉදලා බලන්න pcMQ1FQiby0 :P...
  7. D.shan

    මමත් කොටු පැනිල්ල ඉවර කලා

    මමත් කොටු පැනිල්ල ඉවර කලා ඔන්න ඉතින් මමත් කොටු පැනිල්ල ඉවර කලා දැන් මමත් D.shan is a glorious beacon of light ඉතින් මට මෙතනට එන්න උදවු කරපු හැමොටම බොහොම ස්තුති:D ඉදිරියේදිත් හොද දෙවල් එක්ක හම්බ වෙමු:yes:
  8. D.shan

    farts are flammable

    ගිණි පඩ මගෙ මේ http://www.elakiri.com/forum/showthread.php?p=15051684#post15051684 Thread එකට ලැබුන ඉහල ප්‍රතිචාර හෙතුවෙන් මෙන්න ගෙනාවා farts are flammable 2 XsRwfUyAsHY :lol: 2.16 ඉදලා බලන්න pcMQ1FQiby0 :P TW1UhKH8zuY :lol: මේක තමයි හොදම එක :lol::lol::rofl::rofl: a2BDpKG9BpY හොදට...
  9. D.shan

    උල්කාපාත අවදානමක්

    උල්කාපාත අවදානමක් තවත් උල්කාපාත අවදානමක් අතළග දිනය මේ වසරේ මැයි 31 වැනිදායි :dull:{යකෝ හෙට නේද} මේ විශ්වයේ කිසිම දෙයක් සදාකාලික නැහැ එ බව සාක්ෂ්‍යත් කරමින් පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව අප සිටින කෂිර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරැ කටක. යෝධ ආකාශ වස්තු අපේ ඇඟේ හැප්පෙන...
  10. D.shan

    චු බෙරේ

    :lol::lol::lol::rofl::rofl:
  11. D.shan

    කෙල්ලගෙ පඩෙ

    කොහොමද කෙල්ලගෙ පඩෙ සැර :lol::lol::lol::lol: B1RwOPKlcw8 :frown: හිනා වෙලා යන්නෙ නැතුව REP ක් දිලා පල :P
  12. D.shan

    සිලිං 3 වැල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. D.shan

    DELL inspiron 3521

    :rolleyes: DELL inspiron 3521 මේ laptop එක මම ගන්න හදන්නෙ මෙක හොදයිද :confused: http://www.dell.com/us/p/inspiron-15-3521/pd
  14. D.shan

    බොහෝ ස්වාමි පුත්‍රයන්ටද එපා වූ අහිංසකාවි

    බොහෝ ස්වාමි පුත්‍රයන්ටද එපා වූ අහිංසකාවි බොහෝ ස්වාමි පුත්‍රයන්ටද හිගමනේ ගොස් ජීවත් වූ මිනිසාට ද එපා වූ අහිංසකාවිය මැය නමින් ඉසිදාසි වේ.අවන්ත රට සිටුතුමාගේ එකම දුව විය.තම තත්වයට ගැලපෙන සිටු පවුලක සිටු පුත්‍රයෙකු හා සරණ ගිය මැය අනලසව පණ්ඩිතව උත්සහවන්තව දාසියක් මෙන් සියලු කටයුතු තම ස්වාමියාට...
  15. D.shan

    help අක්කර 50 ක් 60 ක්

    :D අක්කර 50 ක් 60 ක් අතර ඉඩමක් ඉක්මනටම ඔනා මිගමුව කදිරාන හරි මිගමුව අවටින් ;)
  16. D.shan

    යහපත් ස්වාමි දියණියක් විම සඳහා සිය පියා ව&#353

    යහපත් ස්වාමි දියණියක් විම සඳහා සිය පියා ව&#353 යහපත් ස්වාමි දියණියක් විම සඳහා සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද 01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න. තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න. 02 – බාහිරතෝ...
  17. D.shan

    USS Abraham Lincoln

    USS Abraham Lincoln යනු USA නාවික හමුදාෙවි 5වන Nimits නැවි පන්තිෙය් 2වන නැවයි. ෙමහි ප්‍රධාන නැවතුමි ෙපාළ වර්ජිනියාවල Norfork වලයි. නැව ගැන... දිග 333m පළල 78m උස 63m (තටිටු 25ක මහල් නිවාස උස) උපරිම ෙවිගය පැ:සැ: 30කි අධිකාරීලත් දිනය 1989 (US $ බිලියන 3.5 කි) නාවික කාර්ය මණ්ඩලය... නැෙවි...
  18. D.shan

    ප්රේත ලෝකයේ මනාලිය

    ප්රේත ලෝකයේ මනාලිය ප්රේත ලෝකයේ මනාලිය (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?) තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්ද කියල ඇසුවොත් දෙවරක් නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්යය තුළ හොඳ පවුල් පසුබිමක්, හොඳ මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්ර...
  19. D.shan

    සරාගෙ කල වයස

    මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින්...
  20. D.shan

    නැකතට වැසිකිලි යාම

    නැකතට වැසිකිලි යාම ස්වස්ති සිද්ධම් ! වර්ශ 2013ක් වූ අප්‍රේල් මස 18 වන දින පූර්ව භාග 8.49 ට නිර්වස්ත්‍රයෙන් සැරසී , හිසට පොල් කට්ටක්ද , පයට සෙරෙප්පු දෙකක්ද දමා , වැසිකිලියේ දොර තිබෙන දිශාව බලා , ජාපාල මිශ්‍ර දියරයක් පානය කර , කටට ගිතෙල්ද , පස්ස පැත්තට පොල් තෙල්ද ගා , සුබ මොහොතින් තටමනු මැනවි ...

    No contents