Boodilima in Yala Forest

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    යාල කැලයෙන් සොයාගත් බෝදිලිමා නම් භයානක ශබ්දයක් ඇති, කොණ්ඩය, රැවුල, කන් දෙකක්, අත් දෙකක්, විරූපී මිනිස් මුහුණක් සහ සර්පයකුගේ ශරීරයක් ඇති කටුසු වර්ගයේ සතෙකු යැයි සලකන මළ සිරුර. මෙම සත්වයා පිළිබඳව විවිධ ජනවිශ්වාස හා මොහු කෑ ගසන හඬ අසා තිබුණ ද මෙතෙක් මෙම සත්වයා දැක තිබූ කෙනෙකු නොවීය. විවිධ ගැමියන් මෙහු අවතාරයක් ලෙස සලකයි.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:



    මේක ඇත්ත ඒකක්ද :dull:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    me inne bodilima...

    bo_zps1515b25c.jpg
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    me inne bodilima...
    :yes: mama dannawa
    bo_zps1515b25c.jpg

    බින්දු;15122361 said:
    matath hithenawa
    boru oyi.. bodilima kiyanne katussek
    ow mama dannawa
    :yes:
    boruwak da kiyala balanna thama damme
    api danna bodilima nam oka tamai... ulama kiyana satha genada danne ne kiyanna heduwe... aath meka nam matth sure ne...

    gam wala minissu kiyanawa bodilma kiyala awatharayak gana eka gana mama passe Thread ekakin kiyanawa ;)
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    යු ටියුබ් එකේ මොකද කියලා තියෙන්නේ බලන්න ඒ පැත්තට ගියා , බඩ අල්ලන් හිනා ඔයි,,, එකෙක් කියනවා "ටිකක් ලසිත් මාලිංග වගේ"ලු.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    බොරු දාන්න එපා බන් කවුද දන්නේ නෑ ඕකට සිංහල අකුරු දැම්මේ ඕක මේ රටේ වීඩියෝ එකක් නෙවි, ඔය වගේ පිළිම හදන එකෙක් ඉන්නවා වෙන රටක එකේ වීඩියෝ එක මන් දැකල තියෙනවා,,,,,:frown:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    බෝදිලිමා නෙවෙයි කෑගහන්නෙ.. උලමුන් තමා අමුතු විදිහට කෑගහන්නෙ.. ;)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    බොරු දාන්න එපා බන් කවුද දන්නේ නෑ ඕකට සිංහල අකුරු දැම්මේ ඕක මේ රටේ වීඩියෝ එකක් නෙවි, ඔය වගේ පිළිම හදන එකෙක් ඉන්නවා වෙන රටක එකේ වීඩියෝ එක මන් දැකල තියෙනවා,,,,,:frown:

    :angry::angry::angry: මම කිවිවෙ නැහැ මේක ඇත්ත එකක් කියලා මම ඇහැව්වේ මේක ඇත්තද කියලා :angry::angry::frown::frown: