Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා

    ඇයි බං මුං මෙහෙම කරන්නේ?

    ළඟදි මට ප්‍රොජෙක්ට් දෙකක් සෙට් වුණා, එකක් පකිස්තාන්කාරයෙක් බාගෙට කරල අත ඇරල දාපු එකක්, අනිත් එක ඉන්දියන් කාරයෙක් සම්පූර්ණයෙන්ම කරලා පොර මිස් වෙලා, මට තමයි ඒ දෙකම සෙට් වුණේ, ඩිවලොපින් එක්ක එපා වෙනවා බං ඒව දකිද්දි, මට හිතාගන්න බෑ බං ඇයි මුං මෙහෙම කරන්නෙ කියලා,

    කිසිම Professional ගතියක් නෑ කෝඩ් වල, උඹලට කියන්න මුං Variable ගන්නවා වෙනුවට දාලා තියෙන්නේ Textbox ටිකක් Form එක අස්සට, හෙන Textbox ටිකක් දාලා ඒව ඔක්කොම Hide කරල දාලා, එකම එක Stored Procedure එකක් හොයන්න නෑ ඩේටාබේස් එකේ, එක ෆෝම් එකක කෝඩ් එක ලයින් 7000ත් පැනලා බං, ඊට පස්සෙ වේරියබල් තැනින් තැන අරං තියෙනවා, ඒවත් අමුතු අමුතු නම් දාලා, st,pp,gl hl ඔන්න ඔහොම, මේවා මොකට ගත්ත ඒවද කවුරු ගත්ත ඒවත කියලා හිතාගන්නවත් බෑ,ආහ් තව කිසිම ආකිටෙක්චර් එකක් පාවිච්චි කරලා නෑ, ෆෝම් ටික නිකං දාලා ප්‍රොජෙක්ට් එක අස්සෙ, ෆෝම් තියෙනවා 200ක් විතර, ඒ හැම ෆෝම් එකක්ම පාවිච්චි කරනවත් එක්ක, හැම තැනම කනෙක්ෂන් ඕපන් කරනවා, ක්ලෝස් කරනවා, හැම තැනම ඩේටා රීඩර්,වැරදි ඔක්කොම කතාකරන්න ගියොත් මෙතැන ඉඩ මදි බං:shocked::shocked::shocked:

    අර පකිස්තාන්කාරය කරල මග දාලා ගිය එක නම් ටිකක් හොඳට තියෙනවා, ඒත් බං ඒක ඌ හිතලම ස්ලෝ කරල රන් ටයිම් එකේ, Dev Use කරල තියෙන්නේ, ෆෝම් එකක් ලෝඩ් වෙද්දි මූ පොප්අප් එකක් දාලා, Thread එකක් දාලා, නිකං Loop කරලා හැම ෆෝම් එකම ස්ලෝ කරල බං, කොහෙන් හරි කොපි කරපු ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති බං,

    ඇත්තටම ඇයි බං මුං මෙහෙම කරන්නේ??? ඔය මම කියන ප්‍රොජෙක්ට් දෙකෙන් එකක් දැනට රන් වෙන එකක්, මාර ඇටවිල්ලක් අටවල තියෙන්නෙ බං, ඇත්තටම මේ වගේ උන් නිසා Programming field එක විනාස වෙලා යනවා බං, ඔය වගේ කෝඩ් එකක් දැක්ක එකෙක්ට ආයිත් Upwork, Fiver,Freelancer පැත්තෙවත් එන්න හිතෙන එකක් නෑ බං, සිරාවටම, මම නම් කියන්නෙ ඕව Freelancers ල ගනිද්දි මොකක් හරි විදිමත් විදියකට ගත්ත නම් හරි බං, අඩුම තරමෙ උගේ පාස්ට් ප්‍රොජෙක්ට් ටිකක්වත් බලලා, බලපං නැත්නම් වෙන දේවල්:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: snm1990 and robaiya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    Okun ohoma thama. Mage client kenek ge wedakata man $900 illuwa. Pora eka wedi kiyala $450ta indian karayek hire kara.antimata masa 4k gihinuth wede wela na. 50% updront eka aragena buwa maru.

    Itapasse mage lagata awa ayeth serayak. Man updront ganneth na kohomat ikmanata wede karala dena eka sure nisa. Aruta ithin $450ta kela thama.

    Freelacing field eka nethi bangastana karala denme okun thama. Mata penna ba.


    Upfrond ? Lol upfront.
     
    Last edited:

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    appaa okun gena nam kathaakaranna epaa. Anik un cheennu. Mama Canada wala inne. Meheth dan tika tika kaala thiyenne. Kaalakanni jaaathiyak.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    atuntg.jpg
    :(:angry::angry::angry::angry::angry::growl::growl::no::no:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Okun ohoma thama. Mage client kenek ge wedakata man $900 illuwa. Pora eka wedi kiyala $450ta indian karayek hire kara.antimata masa 4k gihinuth wede wela na. 50% updront eka aragena buwa maru.

    Itapasse mage lagata awa ayeth serayak. Man updront ganneth na kohomat ikmanata wede karala dena eka sure nisa. Aruta ithin $450ta kela thama.

    Freelacing field eka nethi bangastana karala denme okun thama. Mata penna ba.


    Upfrond ? Lol upfront.

    Ow bn sirawatama, okun market eka kanawa bn, ara wage program atewwama kohomada bn ewa wada karanne, bug kotiyai,

    unbata kiyanna ara mata hamba una system eke, eka POS ekak, Large Pizza ekak $10i kiyamuko,

    ekak dammama 10i
    dekak dammama 20i
    thunak dammama 50i :rofl::rofl::rofl:

    kohen wena ewada danne na bn, mona logic de kiyala, restaurant karaya bankoloth wenawa mehema software diwwoth bn,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහා සක්කිලි.
    දෙකයි පනහට වැඩ කරලා ෆීල්ඩ් එකත් පහලට දානව
    මම නම් කියන්නෙ බං හොඳ නීති ටිකක් ගෙනාවනම් Freelancing Site වලට වැඩේ ටිකක් හරියයි, අඩුම තරමෙ ඌ කරපු Past Project ටිකක්වත් බැලුව නම් ජොයින් කරගන්න කළින්.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මම නම් කියන්නෙ බං හොඳ නීති ටිකක් ගෙනාවනම් Freelancing Site වලට වැඩේ ටිකක් හරියයි, අඩුම තරමෙ ඌ කරපු Past Project ටිකක්වත් බැලුව නම් ජොයින් කරගන්න කළින්.

    ubala CV , documents yawwata passe nemeida bn join karaganne project ekakata? :shocked: