1. ROMid

    ස්ක්‍රීන් කැප්චර්......

    ස්ක්‍රීන් කැප්චර්...... මචන්ලා... මේක අස්සේ තිබුනා ත්‍රෙඩ් එකක් ස්ක්‍රීන් කැප්චර් සොෆ්ට් වෙයාර් එකක් ගැන එක හොයල දෙන්නකෝ....
  2. ROMid

    ඇයට වසඟ නොවනු කවුරු ?

    ඇයට වසඟ නොවනු කවුරු ? {ඇත්තටම ආදරේ හිතෙනවා..} ඇයට වසඟ නොවනු කවුරු ? තරුෂි සෞභාග්‍යා වලවේ මිටියාවතේ ඇළ පාරක් අයිනේ පුංචි නිවහනක්. අහස් කුසෙහි රත් පැහැයෙන් සිත්තම් ඇඳෙද්දී මේ නිවෙස අසලින් යන අයට ඇසෙන්නේ ඇළ පාරේ හඬ පරදවමින් නැඟෙන එකම මිහිරි ගීත රාවයක්. මෙහොතකට හෝ නැවතී ඒ ගීත රාවයට සවන් යොමන්න...
  3. ROMid

    පාපන්දු ලෝක කුසලානය 2022

    පාපන්දු ලෝක කුසලානය 2022 One small Nation dared to dream...and dream BIG! [ Here's what happens when dreams come true! FIFA WORLD CUP 2022 DohaPort Stadium in Doha. To be built. Expected capacity: 44,950 And here's how the stadium, designed by Albert Speer...
  4. ROMid

    google හෙල්ප්

    google එක ගැන සිංහලෙන් තොරතුරු ඕනි.....:nerd: අනේ.... පුළුවන් ඉක්මනට හොයල දෙන්නකෝ....:sorry::sorry: පින් සිද්ද වෙනවා.......:)
  5. ROMid

    සමු ගනිමි.....

    :(:(සමු ගනිමි....:(:( තව දවස් 36යි උසස් පෙළ විභාගෙට තියෙන්නේ........:nerd::nerd: අමාරුවෙන් උනත් මට තීරනෙකට එන්න වෙනවා...... :(:(:(:( විභාගේ කරගන්නත් ඕනනේ..... ඊට පස්සේ අයෙත් එන්නම් ඔයාලත් එක්ක ඉන්න...:):( එහෙනම් ඉතිං... මම යන්නම්..:(:(:( :love: පරිස්සමෙන් ඉන්න.:love: යාලුවෝ හැමෝන්ටම දළදා...
  6. ROMid

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴ ;)මොරටුවට රොක් වෙමු...;) :love: මොරටුවේ සියලුම Elakiri වාසි මිතුරු මිතුරියන්ටයි මේ ආරාධනය.... :love: මොරටුවේ ඉන්න අපේ කෙල්ලෝ, කොල්ලෝ ඔක්කොමලා අදුන ගෙන අපේ මිත්ත්‍රත්වය :) තවදුරටත් වර්දනය කරගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.... :) :D ඒක නිසා මොරටුවේ වැඩකාරයෝ ටික මෙතන...
  7. ROMid

    එන්න බබාලා..පියුමි අක්කිව බලන්න...

    එන්න බබාලා..පියුමි අක්කිව බලන්න... මේ ඉන්නේ පියුමි අක්කියි, ..........යි,. කලින් දැකල තියෙනවනම් සොරි හොදේ....
  8. ROMid

    ඔයාල කැමති මාතෘකාවක් යොදන්න......

    ඔයාල කැමති මාතෘකාවක් යොදන්න...... ජීවිතය ජීවත් කරවන්න මට හද ගැස්මක් උවමනයි.... හද ගැස්මක් ඇතිවෙන්නේ මට හදවතක් තියෙන කොටයි.... හදවතක් ලැබෙන්න මට සතුටක් තියෙන්න ඕනා... සතුටක් ඇතිවෙන්න මට ඔයාව ඕනා..... මට මේකට මාතෘකාවක් හිතාගන්න බෑ....:no: ඔයාල කැමති එකක් හිතල මට කියන්න.....:)
  9. ROMid

    කෙසරිදුන්......

    මේ දැන් දාපු ත්‍රෙඩ් 3 ක් නිසා කොටු දෙකක් මම පැන්නලු..... ඔයාලට ඒකට ස්තූතියි!...... එහෙම කියල බෑනේ.... මම තව එකක් දාන්නම්.... ඔයාලට උපහාර පිණිස...... අයෙක්, පරුශාවාචයේ විශාරද ඔහු යැයි කියා කුඩා හරබයෙන් විකුම් පා කාකි ඇදුමට මා... බිය ගැන්වීමට තැත් කලේ ඇයි? එහෙත් අද උන් නැත.... නමුත් මම කටු...
  10. ROMid

    රාත්‍රිය කළුවරයි......

    රාත්‍රිය කළුවරයි...... රාත්‍රිය කොතරම් කළුවර උවද..... මට කම් නැත ඔබ සිනාසෙන මුණ පිටුපස හිද මදෙස.. බලා සිටිනවා මට පෙනේ.... ඔබට බොහෝදෙ අහිමිව ගිය විටෙක ඔබ තේරුම් ගනු ඇත..... ඔබට.. එක් පියවරක් පිටු පසින් මා හිදින වග.....
  11. ROMid

    ඔයාව මම රැක ගන්නවා......

    ඔයාව මම රැක ගන්නවා...... ඔබ වැනි කෙනෙක් මට හමු වන්නේ ජීවිතයේ එක වතාවක් පමණයි... ඒ නිසා මට ඔබව රැක ගන්න ඕනේ... ඒ... ඔබ වැනි කෙනෙක් වෙනුවෙන් තවත් ජීවිත කාලයක් ගෙවන්න මට ඕන නැති නිසා....
  12. ROMid

    ඔයයි.....ආදරෙයි.....

    ආදරය වලාකුලක් වගේ...... ආදරය හීනයක්‌ වගේ...... ආදරය කියන්නේ... හැම දේම තියෙන එකම එක වචනයක්... ආදරේ සුරංගනා කතාවක්... දවසක සැබෑවක් වෙන... එ...... ඔයා හමු උන දවසෙම මට....... ආදරෙත් හමු උන නිසා.....
  13. ROMid

    ඉදින් යමු ඉදිරියට...

    ඉදින් යමු ඉදිරියට... අද මට 19යි, ඉතින් මට හිතුන තව ත්‍රෙඩ් එකක්‌ දාන්න.. හොදනම් අදහස් දක්වල යන්නකෝ.... නෙක තරු රැසට නිගාදී ගනදුරද දුරලමින්... අහස කුස මෝදු වන සුපින් වත් සුපුන් සද .... දැක බුරති සුනඛ රැල.... වැටෙද එය උන් මුවට? ඉදින් යමු පෙරටම..... පසු නොබැස-ගෙන දිරිය, විරිය හා තෙද බලය...
  14. ROMid

    ජීවිතය......

    ජීවිතය දිනන්නට වෙර දරන ඔබ හට පතමි ආසිරි දිනන්නට ඔබේ ජීවිතය...... මට කදුළු සොදය මන්ද, දුකත් සතුටත් දුන්නේ කදුලමය.... ජීවිතයට පැතුම් පතන සිහින නොදකින ඔබට.... පතමි ආසිරි ඉටු කර ගන්න.... ඔබගේ පැතුම්... මට සිහින සෝදය. මන්ද... අදුරේදී පවා පෙනෙන්නේ...
  15. ROMid

    C$K ට ඔපරේෂන් එකක්....

    C$K ට ඔපරේෂන් එකක්.... කකුලේ ඇතිවී තිබෙන යම්කිසි අසාදන තත්වයක් නිසා අද දිනයේදී සැත්කමකට භාජනය කිරීමට නියමිත අපගේ එළකිරි සොයුරු C$K හට නැවත අප හා එක්වීමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු......
  16. ROMid

    ස්තූතියි ඔබට......[1000 posts]

    ස්තූතියි ඔබට......[1000 posts] මේ මගේ 1000වෙනි පොස්ට් එක...... මෙච්චර කල් මම ගතකරපු එළකිරි ජීවිතයේදී... මට පොඩි පොඩි බාදක කරදර ආවත්, ඒවා මග ඇරගෙන ඉස්සරහට යන්න ඔයාල මට කියලා දුන්නා.... ඒ හැමදේකටම ගොඩාක් ස්තූතියි........ ස්තූතියි ...
  17. ROMid

    සදාකාලික ජීවිතයක්.....

    සදාකාලික ජීවිතයක්..... ඔබට ජීවත් වීමට සදා කාලික ජීවිතයක් ලැබුනහොත්..... ඔබ ජීවත් වන්නේ කුමක් සදහාද...???
  18. ROMid

    පාළුයි මට......

    නිහඩ නිමේශයන්හි, වැඩ බහුල හෝරාවන්හි, ප්‍රීතිමත් අවස්ථාවන්හි, හිරු පායන දිනයන්හි, එවැනි හැම වෙලවකදිම ඇත්තේ දැන් එක දෙයකි.... ඒ...ඔබ නැති පාළුව පමණි......
  19. ROMid

    කල්පයක්....

    පැයක් කියන්නේ විනාඩි 60 ක් කියල... විනාඩියක් කියන්නේ තත්පර 60 ක් කියල... මට කියල දීල තියෙනවා... එත් ඔයා නැති තත්පරයක් කල්ප කාලයක් කියල.... මට ඔයාවත් කියල දුන්නේ නෑ...
  20. ROMid

    ඇයි????

    ආදරය හරියට ජීවිතය වගෙයි..... එය කරන්න නිතරම පහසු නෑ..... ඒ වගේම.. එය නිතරම අපිට සතුට ලග කරා දෙන්නෙත් නෑ..... එත්.. අපි ජීවත් වෙනවනම්..... ආදරය කරන එක නවත්තන්නේ ඇයි????

    No contents