සමු ගනිමි....

තව දවස් 36යි උසස් පෙළ විභාගෙට තියෙන්නේ........

අමාරුවෙන් උනත් මට තීරනෙකට එන්න වෙනවා......

විභාගේ කරගන්නත් ඕනනේ..... ඊට පස්සේ අයෙත් එන්නම් ඔයාලත් එක්ක ඉන්න...

එහෙනම් ඉතිං...
මම යන්නම්..

පරිස්සමෙන් ඉන්න.
යාලුවෝ හැමෝන්ටම දළදා සමිදු පිහිටයි!
හැබැයි මොනවා උනත්, උබල නැති පාළුව මට දැනේවි.......