JOB කරන සියලු දෙනා වෙත.
සහෝදරවරුනි වයස 21 වෙන කොල්ලෙක්ට Panadura / Colombo අවටින් සාමාන්‍ය හොද Job එකක් හොයලා දෙන්න පුළුවන් කාටද ???
FCHRM - IPM
CCHRM - IPM
පරිගණක දැනුම තිබේ.
මානව සම්පත් අංශයේ රැකියාවක් වෙන්නම ඕනි නැත. (මානව සම්පත් අංශයේ නම් ඉතා හොදයි)
මසකට Rs.20000-30000 අතර ගන්න පුළුවන්...