ලක්ෂ 15 කට වඩා අඩුවෙන් කාර් එකක්
ලක්ෂ 15 කට වඩා අඩුවෙන් කාර් එකක් ගන්නව නම් මොකක්ද ගන්න හොද?
suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්
CK 2 ,Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?
කාර් ගැන දන්න අය උදව් කරන්න
viva elite, Nissan march හොදයිද?