JOB කරන සියලු දෙනා වෙත.

Promo G.

Member
Oct 6, 2014
173
5
0
JOB කරන සියලු දෙනා වෙත.

සහෝදරවරුනි මානව සම්පත් කළමනාකරණය සහතික පාඨමාලා කරලා තියෙන වයස 21 වෙන කොල්ලෙක්ට Panadura / Colombo අවටින් සාමාන්‍ය හොද Job එකක් හොයලා දෙන්න පුළුවන් කාටද ???

FCHRM - IPM
CCHRM - IPM
පරිගණක දැනුම තිබේ.
මානව සම්පත් අංශයේ රැකියාවක් වෙන්නම ඕනි නැත. (මානව සම්පත් අංශයේ නම් ඉතා හොදයි)

මසකට Rs.20000-30000 අතර ගන්න පුළුවන්. (බෝඩිම් ගාස්තු හා කෑමට වියදම් නිසා)

Inbox කරන්න ස්තුති....