කොන්ඩෙ ස්ටේට් කරාම ටික දවසක් යනකොට කොන්ඩෙ කැඩෙන්නෙ ඇයි?..ඊට පස්සෙ ටික දවසක් යනකොට කොන්ඩෙ ක්‍රේල් වෙනවා...එතකොට පට්ට චාටර්...මම් අයන් කරේ නැ කොන්ඩෙ යාවි කියල...මම් VATIKA විතරයි කොන්ඩෙ ගාන්නෙත්..එතකොට hair relaxing කියන්නෙ මොකක්ද..එක කරොත් අරවගේ ප්‍රශ්න එන්නෙ නැද්ද..?




