මහත් වෙන්න ඔන අයට
මම මීට කලියෙන් ත්‍රෙඩ් එකක් දැම්මා(http://www.elakiri.com/forum/showthread.php?t=1799141) මහත් වෙන්න කියලා
ඉතින් ඒකෙදි එක එකා එක එක ඒව කියල තිබ්බා
.බිත්තරයි රටඉදියි,කිරි එකට කවලම් කරල බොනවට ඉටිම් මම ඒක මාස 3ක් විතර හැමදාම උදේට බිවුවා..ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇග සාමාන්‍ය විදිහට මහත් උනා
ඉස්සර තිබිච්ච කැත කෙට්ටු ගතිය නෑ.
.බරත් දැන කිලෝ 65ක් උනා.
.හොදට කන්නත් පුලුවන් උනා
,වැසිකිලි යන එකත් වෙනදට වැඩියෙන් පහසුයි
.තව බඩත් පොඩ්ඩක් ආවා .කට්ටිය කියල තිබ්බා බිත්තර වලට කොලෙස්ටරෝල් එනවා කියලා..ඒත් බිත්තර වල තියෙන්නේ.ඇගට හානි නොවන කොලෙස්ටරෝල් ලු.
.ඉතින් උබලටත් ඕන නම් මේක කරල බලන්න..හැබැයි මාස 3 4 ක් වත් කරන්න ඕනේ
..එහෙනම් ජයවේවා.REP කියනේ මොකක්ද කියලනම් දන්නෙ නෑ..එත් කමන් නෑ තියෙනවනම් දීගෙන යන්නකෝ...

Last edited: