1. L

    මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක්

    මානසික වෛද්‍යවරයෙක් ගැන හෙල්ප් එකක් මවුස් එක තියලා බලලා යන්න එපා..බම්ප් එකක්වත් දාලා යන්න එන්න.. මච්න්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනේ.. ලංකාවේ ඉන්න හොඳ මානසික වෛද්‍යවරු කවුද ? රූමි රූබන්, හරිස්චන්ද්‍ර වගේ වෙන දොස්තරලා කවුද ඉන්නේ ? දන්න කෙනෙක් ඉන්නවනම් හම්බවෙන්න පුලුවන් විදිහකුත් එක්කම...
  2. L

    STR Computers + Gampaha !! HELP

    STR Computers එකට ගියපු අය ඉන්නවද ? ඒක හොඳයිද කියලා මට කියන්න.එයාල Electronic, LED board designing,CCTV camera ගැනත් පාඨමාල කරනවලු.ඒවා කොහොමද ? ගියපු අය හෙල්ප් එකක් දෙන්නකො.අනිත් අයත් බම්ප් වත් දාන්න
  3. L

    වෙබ් සයිට් එකක් උඩට ගමු

    වෙබ් සයිට් එකක් උඩට ගමු Google Page Ranking වල වෙබ් සයිට් එකක් උඩට ගන්නේ කොහොමද ? ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න SEO කියන එක කරන්න ලොකු වියදමක් යනවද ? ඒක උගන්වන හොඳ ක්ලාස් තියෙනවද ලංකාවේ ? මොනවාහරි දන්න අය කියලම යන්න උදව්වක් විදිහට.දන්නේ නැති අය බම්ප් එකක් දාන්න
  4. L

    FACEBOOK හෙල්ප් එකක් ඕනේ..

    FACEBOOK හෙල්ප් එකක් ඕනේ.. හෙල්ප් එකක් ඕනේ.. මගේ යාලුවෙක්ගේ පේජ් එකක්..කට්ටිය ලයික් එකක් දාගෙන යන්න https://www.facebook.com/holidaysinsrilanka.official.
  5. L

    ANC Sri Lanka ඉන්න අය මෙහෙට එන්න

    ANC Sri Lanka ඉන්න අය මෙහෙට එන්න . . . . . දැනට ANC එකේ study කරන අය කවුද ඉන්නේ එළකිරි එකේ ? මචන් පොඩි විස්තරයක් දැනගන්න ඕනේ bump plzz
  6. L

    සිංග්ලිශ් Offline ටයිප් කරන Software එක

    සිංග්ලිශ් Offline ටයිප් කරන Software එක මචන් ලොකු උදව්වක් ඕනේ.මට සිංග්ලිශ් ඕෆ්ලියින් ට්යිප් කරන සොෆ්ට්වෙයාර් එක ඕනේ...ප්ලීස් තියෙන කෙනෙක් දෙන්නකෝ ලින්ක් එකක්..කලින් ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන් විදිහක් කියන්න මට..
  7. L

    එන්න FILE ශෙයාර් කරමු

    එන්න FILE ශෙයාර් කරමු . . . . . . . . . . . ඔයාලා file ශෙයාර් කරන හොඳ සයිට් මොනවද කියන්න පොඩ්ඩක් මටත්..සමහර සයිට් වලින් ගෙවනවා කියලත් තියෙනවා.එහෙම ෂුවර් සයිට් මොනවද ඔයාලා දන්නේ ? ලොකු උදව්වක් කියාලා දෙන්න මට
  8. L

    ජිම් යන අය එන්න එන්න

    ජිම් යන අය එන්න එන්න මචන් මම කලින් ජිම් ගියා.දැන් ආයෙත් යන්න ඕනේ.colombo වල යන්න හොඳ ජිම් මොනවද ? යන තැන් තියෙනවනම් කියන්න මචන් ගානත් එක්ක.මම බැලුවේ Body by Chris යන්න කියලා.එතන හැමදේම ගොඩාක් ලොකුවට කරන්නේ.ඒ වුනාට පොඩිවට රටක් වටින විදිහට කරන තැනුති තියෙන නිසා උබලගෙන් අහන්නේ..
  9. L

    මේක හොඳයිද ?

    මචන්ලා මේ ෆෝන් එක හොඳයිද මල් කඩන්න ? ගානත් අඩුයි..පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න GENERAL 2G Network GSM 900 / 1800 Announced 2010, February Status Available. Released 2010, February BODY Dimensions - Weight - - Flashlight DISPLAY Type STN, monochrome graphics Size 96 x 64 pixels, 1.0...
  10. L

    හොඳ counsellor කෙනෙක් ඕනේ

    හොඳ counsellor කෙනෙක් ඕනේ මම කලිනුත් දැම්මා ලංකාවේ හොඳ මානසික ගැටළු සඳහා ඉන්න doctors ගැන අහලා.ඒකට මට ගොඩාක් අය උදව් කරා.ස්තූතියි හැමෝටම.. දන්න අය මට දැන් පොඩ්ඩක් කියන්න මානසික ගැටළු සඳහා උපදෙස් දෙන Counselling Psychologists ගැන දන්නවනම්.. අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න
  11. L

    ලංකාවේ මානසික ගැටළු සඳහා ඉන්න හොඳම Doctors

    ලංකාවේ මානසික ගැටළු සඳහා ඉන්න හොඳම Doctors මචන්ලා මේක නම් ලොකුම ලොකු උදව්වක්.දන්න අය කියන්න මට ලංකාවේ ඉන්න හොඳ මානසික විශේෂද්‍ය වෛද්‍යවරු කවුද කියලා.හැබැයි එයාලව චැනල් කරන්න පුලුවන් විදිහත් කිව්වොත් ලොකු උදව්වක්..ස්තූතියි
  12. L

    ඉංග්‍රීසි හදාගන්නයි මේ ලෑස්තිය

    ඉංග්‍රීසි හදාගන්නයි මේ ලෑස්තිය මට ලොකු උදව්වක් ඕනේ එළකිරි එකේ හැමෝගෙන්ම.මට ඉංග්‍රීසී හදාගන්න ඕනේ.සමාන්‍ය දැනුමක් තියෙනවා.උදව්ව තමයි කොහෙන්ද පටන් ගන්නේ කියන එක..:dull: :dull: British Council, ACBT, Life English Academy, වගේ තැනකට ගියොත් මට ලොකු උදව්වක් ගන්න පුලුවන් වෙයිද ? හැමෝම කියන්නේ...
  13. L

    බෝඩිමක් ඕනේ කොළඹින්

    බෝඩිමක් ඕනේ කොළඹින් මචන්ලා මගේ යාලුවෙකුට ජොබ් එකක් සෙට් වුනා ඊයේ.ඌට දැන් නවතින්න තැනක් නෑ.කොළඹ අවටින් තමයි ඕනේ.කොල්ලුපිටිය,බම්බලපිටිය වගේ නම් ගොඩාක් හොදයි.5000/ - 8000/- වගේ ගානක් ඌට මැනේජ් කරගන්න පුලුවන් කිව්වා.තනි කාමරයක් ඕනේ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන් තෑන්ක්ස්
  14. L

    GirlFriend's Birthday හෙල්ප් හෙල්ප් ඕනේ !!!!

    GirlFriend's Birthday හෙල්ප් හෙල්ප් ඕනේ !!!! මචන්ලා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ බර්ත් ඩේ එකට කරන්න හොද දෙයක් , හොද විදිහක් කියන්නකෝ.අරන් දෙන්න හොද මොනවගේ දේවල්ද කියලත් කියන්න..තෑන්ක්ස්
  15. L

    Java + Oracle + Exam ගැන දන්න අය

    Java + Oracle + Exam ගැන දන්න අය ජාවා exam දැන් කරන්නේ oracle එකෙන් නේද ? මුල ඉදලා exam කරනකොට ඒවා කරන්න කාලයක් තියෙනවද ? කොච්චර කාලෙක ගැප් එකක් තියෙන්න ඕනෙද ? exam ගාන කීයද ? පිලිගැනීම කොහොමද ? මේ exam තිබුනොත් මොන වගේ ලෙවල් එකකටද සමානවෙන්නේ Java Standard Edition 5 and 6, Certified Associate...
  16. L

    BCS Exam Results !!!

    BCS exam results අපි දැනගන්නේ කොහොමද ? ගෙදරට එනවද , වෙබ් ස්යිට් එකෙන්ද ?නැත්තම් institute එකෙන්ද ?
  17. L

    වාහන කාපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ

    වාහන කාපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ මචන්ලා Brand New වාහනයක් ගද්දී හරි Recondition වාහනයක් ගද්දී හරි එකේ ඉන්ධන වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්නේ කොහොමද ? විස්තර වල තියෙනවද ඒක ? ඕනෙම වාහනයක දැනගන්න පුලුවන් ලේසිම කොහොමද ?
  18. L

    Phone එකට එන SMS බලන්න ඕනේ

    Phone එකට එන SMS බලන්න ඕනේ මචන් මම ලොකු ප්‍රස්නෙක ඉන්නේ.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මගේ වෙන යාලුවෙක් ට්‍රයි කරනවා.ඌ හැමවෙලේම කෙල්ල පස්සෙන් girl friend එච්චරම ඌට කැමතිත් නෑ.මට හැමවෙලේම කොල් කරන්න SMS කරන්න වෙලා නෑ.අරූ හැම වෙලේම කෝල් කරනවා SMS කරනවා.girlfriend කතා කරන්නේ නම් නෑ.ඒත් SMS කරනවා ඇති.මට...
  19. L

    බෙල්ල කළු වෙලා + ලිප්ස් කලු වෙලා

    බෙල්ල කළු වෙලා + ලිප්ස් කලු වෙලා මචන්ලා මගේ බෙල්ල පිටිපස්සේ කලුයි.මම කලු නෑ ඒතරම්.කොලර් එක නැති ටීෂර්ට් එකක් ඇන්දම හොදට පේන්වා.යාලුවො නම් කිව්වා සමහර කැප්සූල් තියෙනවලු බොන්න.ඒවා හොඳයිද බොන එක ?? අනිත් එක මගේ ලිප්ස් කලු වෙලා.සිගරට් බොන්නේ නෑ.කට්ටිය අහනවා බොනවා නේද කියලා.ඒකට පිලියමක් නැද්ද? අම්ම...
  20. L

    ODESK + සල්ලි ගැනීම + $ $ $

    ODESK + සල්ලි ගැනීම + $ $ $ ODESK එකේ තියෙන සල්ලි ගන්න පුලුවන් ලේසිම විදිහ මොකක්ද ? මේවා ගද්දී අය කිරීම් කොහොමද ? දන්න අය හෙල්ප් එකක් දෙන්න

    No contents