ජිම් යන අය එන්න එන්න
මචන් මම කලින් ජිම් ගියා.දැන් ආයෙත් යන්න ඕනේ.colombo වල යන්න හොඳ ජිම් මොනවද ? යන තැන් තියෙනවනම් කියන්න මචන් ගානත් එක්ක.මම බැලුවේ Body by Chris යන්න කියලා.එතන හැමදේම ගොඩාක් ලොකුවට කරන්නේ.ඒ වුනාට පොඩිවට රටක් වටින විදිහට කරන තැනුති තියෙන නිසා උබලගෙන් අහන්නේ..