F2 / F8/DEL/F12, F10 NOT WORKING
ම්චන් කියපන්කො
මගෙ ටොෂිබා ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් 8.1 එකෙ ලයිසන් නැති හින්ද වින්ඩෝස් 7 දාගත්ත ටෙම්පරි. දැන් මට වින්ඩෝස් 10 හම්බුනා ඒක දාගන්න බයෝස් වලට යන්න බැහැනෙ.
පුලුවන්නම් සප් එකක් දෙන්න සහෝ...![]()

Model no eka mokak da net eke athi,keyboard eka wada neda?
OS එකයි BIOS අතර සම්බන්දයක් නැ නේ බං.....![]()
Lap eke model eka mokadda. denata windows load wenawa nam boot unata passe pen eka open karala install karanna puluwan.
අයි බන් වින්ඩොව්ස් බූට් වෙන්න හදපු පෙන් එකක් හරි වින්ඩොව්ස් CD එකක් හරි දාල boot options යන්න
එකට bios එකට යනවට වඩා වෙන key එකක් එන්නේ
සාමන්යෙන් f9,f2,f1,f10,f11,f12 වගේ
ගූග්ලේ එකේ උබේ මොඩල් එක හරියටම ගහල boot key/boot options key වගේ ගහල බලපන්.
එයි
අදාල device එක දාල on කරද්දී අහවල් key එක ඔබපන් repeated
keyboard එකත් වැඩනම් key එකත් නියම වෙල්වවට ප්‍රෙස් කරනම් අදාල මෙනු එකට එයි
එතනින් තෝරලා දීල වින්ඩොව්ස් දාගන්න පටන්ගන්න