බෞද්ධ යාලුවෝ එන්න
මට පොඩි ප්රශ්ණයක් තියෙනවා බෞද්ධ යාලුවන්ගෙන් අහන්න .මේක අහන්නේ බුද්ධාගමට අගෞරව කරන්න නම් නෙවෙයි .දන්නවනම් උත්තරක් දීලා යන්න මේන්න මේකයි ප්රශ්ණය.
බුද්ධ ධර්මයට අනුව ඉපදීම දුකක් (වැරදි නම් නිවැරදි කරන්න ) මිය යාම දුකක් ,ප්රය යන්ගෙන් වෙන්වීම දුකක් ලෙඩ දුක් හැදෙන එක දුකක් එ...