hangover 1,2,3 බලපු අය දන්නව ඇතිනෙ කොහොමද ෆිල්ම් ටික කියල.ලගදි ආව කොමඩි ෆිල්ම් වල මම බලපු හොදම ෆිල්ම් series එක.ආයි කියල වැඩක් නෑ පට්ට.කොහොමද ඇලන් දෙන ආතල් කොර නේ.ෆිල්ම් ටික නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මම දහපාරක් විතර බලල ඇති එක ෆිල්ම් එකක්.ඒත් ආයි අද බැරිවෙලාවත් බැලුවොත් අදත් හිනා යනව.3...