තේරිලත් ආව එකපාරක් හෝ දෙපාරක් මට මතක හැටියට. අපේ පැලවෙනි ඡන්දෙ අහුවුනේ ඔය ප්රාදේශීය සභා ඡන්දයක්ද කොහෙද. එවෙලෙ සුනිල් මෙන්ඩිස් සර් අපි පිසික්ස් රිවිශන් ක්ලාස් යනකොට කිව්ව ගම්පහ ටවුන් එකේ ඉන්න උන්ට අජිත් පොරගෙ කැම්පස් සගය නිසා පොරට අවස්තාවක් දෙන්න කියල.