ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප‍්‍රධානියා අගවිනිසුරු ශ‍්‍රීපවන්..
මෙරට මුල් පුවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා අගමැතිවරයා හා කථානායකවරයා මේ දිනවලදී රටින් බැහැරව විදේශ සංචාරයන්හි නිරතව සිටී.
මේ තත්වය මත රටේ ප‍්‍රධානියා වී සිටින්නේ අගවිනිසුරැ ශ‍්‍රීපවන් මහතා බව රජයේ ආරංචි...