සත්‍ය සිදුවීමක්....
වේලාව උදෑසන 11ට විතර ඇති....පන්ති ඇරිලා බණ්ඩාරවෙල ටවුන් එකේ බස් හෝල්ට් එකට මමයි ලකියයිි(ලක්ෂාන්) පයින්ම ආවා...ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ අපි දෙන්නයි තවත් කෙල්ලෝ දෙන්නෙකුයි විතරයි හිටියේ...එක කෙල්ලෙක්ගේ කොන්ඩේ පිට මැදට විතරයි,අනිත් කෙල්ලගේ කොන්ඩය උරහිසට විතරයි තිබුනේ...ඒ කෙල්ල...