අද උදේ වැඩට යද්දි දැක්ක දෙයක් නිසා මේක දාන්න හිටුනේ. ඊයේ තිබ්බානේ විදුලි බල මණ්ඩල සේවකයන්ට පත්විම් ලිපි ප්‍රදානය කරන උත්සවයක් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ. අද එද්දි එක දකිදි හිතුනේ ඊයේ පත්විම් දිලා තියෙන්නේ හරක්ටද කියලා.හැමතැනම කාලා බිලා දාලා ගිය කෑම පැකට් කොලයි වතුර බොතලුයි. එකේ කරුමේ කියන්නේ එක ගෙවන්න වෙලා තිබ්බේ හැමදාම පාර අතුගාන ආච්චි කෙනක් ඉන්නවා ඒයට. කලකිරුනා බං. ආණ්ඩුවේ ලොක්කන්ට මේවා පෙන්නේ නැද්ද


