1. pereramauk

    The 100 S05

    click
  2. pereramauk

    business help

    Elakiri Brola 8 - 4 Job කරල ඒපා වෙලා ඉන්නේ පොඩි business එකක් කරන්න අදහසක් තියෙනවා කිසිම දෙයක් හිතෙන්නේ නෑ .. මම දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට වැඩ කරන්නේ. IT Degree එකක් තියෙනවා.:sorry: මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ...
  3. pereramauk

    මෙි ජායාරූපය ගැන

    මෙි ජායාරූපය ගැන දින කිහිපයක සිට මෙි ජායාරූපය බොහොමයක් දෙනා අතර හුවමාරු වන බව දුටුවෙමි.ඒ නිසා මෙි ජායාරූපය ගැන අදහසක් එකතුකිරිමට මටද සිත්විය.මෙි ජායාරූපය ගැන බෝහෝදෙනා විවිධාකර අදහස් ඉදිරිපත් කරාවි.නමුත් ඒ ජායාරූපය කතාකරන ජායාරූපයක්.මෙි පිලිබඳ ඔබටත් යමි අදහසක් අනිවාර්යයෙන් ඇති බව සිතමි.එසේ...
  4. pereramauk

    BIKE_HELP

    මචංලා Bike එකක් ගන්න කියලා බැලුවේ. අතේ තියෙන බජට් එක සෙට් වෙන්න මේ දෙක Bajaj v 15 Apache 150 දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න:oo:
  5. pereramauk

    Bike Help

    මචංලා Bike එකක් ගන්න කියලා බැලුවේ. Bajaj v 15 Apache 150 දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නේ Idea එකක් ඔනි. දැනට පාවිච්චි කරන අය හොද නරක කියමු බලන්න
  6. pereramauk

    ODI & T20 New Captain

    Sri Lanka cricket අළුත් කැප්ටන් තිසර පෙරේරා තරංගට දිලා මාස 6ක් වත් බැලුවේ නැනේ. මේවා දේශපාලන පලිගැනිම්ද ?? Cricket හදන්නේ කොහොමද මෙහෙම Captain මාරු කරද්දි. තිලංගයයි ලැබ්‍රෝයිකාරයයි මේක කාලා තමයි නවත්තන්නේ JxXVPshQXyQ
  7. pereramauk

    Windows Help

    Windows 10 Professional / Education දෙකේ වෙනස මොකක්ද ??? Features වල වෙනසක් තියෙනවද???
  8. pereramauk

    Exam Dpt

    ඊයේ තිබ්බ SLAS EXAM එකේ IQ PPR එක ගෙදර ඇවිත් බලද්දි FB Tamil Group එකක දලා තියෙනවා. එක දිගට මෙහෙම වෙන්නේ Exam Dpt එකේ අවුලක්ද නැත්නම් මේ කලින් පන්නවද?? අපි කොහොමද විශ්වාසයෙන් එකක් කරන්නෙ ?? Call කතා කරාම නම් කියන්ව ඒකගැන පරික්ෂනයක් කරනවා කියලා. අනේ මන්දා අපේ රට නම් දැන්
  9. pereramauk

    SLAS/CUSTOM EXAM

    SLAS & Custom Exam ලබන තියෙනවා. කරන්න ඉන්න අය වැඩ පටන් ගන්න. ආරන්චි විදියට 10-Custom Exam 17/23/24-SLAS
  10. pereramauk

    Laptop Service Help

    මචන්ලා මගේ ලැප් එකේ අවුලක්. Keys එබෙන්නේ නෑ. ඒක Service කරන්න හොද තැනක් කොහෙද තියෙන්නේ කොලබ අවට. Lenovo Lap එකක්
  11. pereramauk

    Punjab help

    මචංලා වෙඩිමකට පන්ජාබි බෙර ගහලා පිලිගැනිම් කරන්නේ. එහෙම කරන සෙට් එකක් දන්නවා නම් කියන්නලා. උදව් කරන සැමට REP+++
  12. pereramauk

    Linux Help

    Cent OS එකේ Web server setup එකක් කරගත්තා.ඒකට File ADD කරන්න FTP Client එකක් Use කරන්න බැලුවේ. Try කලා හරි ගියේ නෑ දන්න කෙනෙක් කියන්නකෝ FTP Loginඑකක් හදාගන්නේ කොහොමද කියලා.
  13. pereramauk

    වදුරා කිබුලා සහ ගිරවා

    වදුරා කිබුලා සහ ගිරවා එක්තරා කැලෑවක ගං ඉවුරේ ලොකු අඹ ගසක වඳුරෙක් ජීවත් වුණා. එයාට බඩගිනි උණහම අඹ කාලා බඩ පුරවා ගත්තා. ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. අඹ කන වඳුරා අඹ ගෙඩියක් කිඹුලාටත් දැම්මා. "අනේ කොයි තරම් දෙයක්ද මට මැටි කාලම එපා වෙලා තිබුණේ. හරිම රහයි අඹ. " කිඹුලා කිව්වා. :):) දැන් කිඹුලයි...
  14. pereramauk

    IQ

    බුද්ධි පරික්ෂන ගැටළු සාකච්චා කරමුද ?? කොහොමත් මේකේ වැඩ්ඩෝ ඉන්න නිසා හොද වෙයි:rolleyes::rolleyes:
  15. pereramauk

    HELP

    හොස්පිට්ල් එකේ ලෙඩෙක් ගාව සාත්තුවට ඉන්න කෙනෙක් දන්නවනම් කියන්නකෝ?????
  16. pereramauk

    ඇයි යට උනේ?

    මුලින් කියන්න ඕන මම කාලගුණ විද්‍යාව දන්න කීපදෙනෙක්ගෙන් අහගෙන මේ ලිපිය ලියන්නේ. පෘථිවිය ගෝලාකාරයිනේ. ගෝලාකාර පෘථිවිය තමා වටා සෑම පැය විසිහතරකටම වරක් කැරකෙනවා. එහෙම කැරකෙද්දී පෘථිවියේ මතුපිට එක ස්තානයක් පැයට කිලෝමීටර දහසකට අධික ප්‍රවේගයෙන් කැරකෙනවා. මේ ප්‍රවේගය නිසා පෘථිවියේ සාගරමත බලයක් ඇතිවෙනවා...
  17. pereramauk

    Wanna Cry Rasomware

    Wanna Cry Rasomware Since 12th Apr 2017, a Ransomware exploiting MS17-010 has been wreaking havoc worldwide. Precautions to be taken 1 - Patch Management Ensure all Workstations and Servers have the latest Microsoft patches, especially the ones related to MS17-010. 2 - Antivirus Ensure AV...
  18. pereramauk

    නෝර්වුඩ් රැස්වීම

    නෝර්වුඩ් රැස්වීම සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය...
  19. pereramauk

    දුවණි

    කාලේකින් දැක්ක හිත දැනුන සිංදුවක් විඩියෝ එකත් එහෙමයි QYOEKp39gyM
  20. pereramauk

    සංසාරයේ සිට පැමිණෙන ඔබේ ආත්මිය සහකරු ඔබත&#3530

    සංසාරයේ සිට පැමිණෙන ඔබේ ආත්මිය සහකරු ඔබත&#3530 ඔබට තවමත් බඔා කෙටු කෙනා හමුවුයේ නැද්ද ? විවාහ ලාභි දරුවන් සිටන දෙමවි පියන් නිතර පවසන දෙයක් තමයි අපි කොචිචර හෙවිවත් හරියන්නේ නැහැ. ඉතින් පතාගෙන් ආපු කෙනා එන්න එපැයි කවිද මෙි බඔා කෙටු කෙනා ? කවිද මෙි පතාගෙන එන කෙනා ? එයා තමයි ඔබෙි ආත්මිය සහකරුවා...

    No contents