ගොළු වූ මන්ත්රීන්
2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
2019 වසරේ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් දත්ත වාර්තා මත පදනම්ව ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ඉන්දික බණ්ඩාරනායක (කුරුණැගල/ සන්ධාන), ජනක බණ්ඩාර තෙන්නකෝන්...