චම්පික රණවක නම් වෘත්තීයවේදියා...
අධිෂ්ඨානයෙන් අරමුණ කරා......
හොරණ තක්ෂිලාවේ අකුරු කළ සුහුරු පුතු
පාඨලී චම්පික රණවක තාක්ෂණික තියුණු බුද්ධියක් සහිත ශිෂ්‍යයෙක් විය. ප්‍රාථමික අධ්‍යාපනය, ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ආදී සියළු අධ්‍යාපනික කඩඉම්වලදී පෙනී ගියේ ඔහුගේ ගණිතමය...