1. 50KG

    ජාතික ආරක්ෂාවට වෙට්ටු දමා නාවික හමුදාව ම&#3495

    ගෝටට චන්දෙ දෙමු නෙහ් :lol:
  2. 50KG

    550lanka

    ඔව් ඉතින් හිගන ගණන් වලට ලැබෙන්නේ මෙන්න මේ වගේ අපත සයිට්ස් තමයි. https://wilsonsassociate.lk/ http://www.colombodrivers.com/ මේවා ඔක්කොම ටෙම්ප්ලේට්ස් .
  3. 50KG

    550lanka

    ඔව් ඔව් තොපිල වගේ හරක් ඉන්නකන් මේ රටවල් හදන්න බැහැ. මම නම් අවම වශයෙන් පේජස් 5 ක සයිට් එකක් හදන්න 40 ක් වත් ගන්නවා. යකෝ කන්න නැති උනත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ මම.
  4. 50KG

    550lanka

    නිකන් කාකලන්නි වැඩ කරන්න එපා බන්. මේකත් ඉන්දියාව වගේ කරන්නද උබලට ඕනේ.
  5. 50KG

    550lanka

    මම උන්ට කෝල් කරා . ඒ වේසාවෝ කියනවා දෙනවලු Domain and Hosting control panel. වැඩක් නැහැ බන්. කොල්ලයි බල්ලයි වෙබ් කරන්න ගියාම මුළු Industry එකම කනවා.
  6. 50KG

    නීතිඥයෝ නැතිව නඩුවලට නගින තම්බි.

    ඕක අමුතු දෙයක් නොවෙයි බන්. ඕක ලංකාවේ සහ බ්‍රිතාන්‍ය නීති පද්දතියේ එක් අංගයක්. ඔය විදිහට මොන ජාතියේ එකෙක්ට උනත් කරන්න පුළුවන්.
  7. 50KG

    550lanka

    ඇයි යකෝ හොස්ටිං වලට කොහොමත් ගෙවන ඒකනේ. එතකොට ඩිසයින් කෝස්ට් එක පන්සීය පනහ ට කරන්න බැහැ නේ බන්. කොහොම හරි මාර්කට් එක ඉවරටම ඉවර උනා.
  8. 50KG

    ලෙඩ!!

    මචෝ හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. බුද්ධිමත්ව විචාරශීලිව හිතපන්.
  9. 50KG

    550lanka

    මොන ලබ්බක්ද බන් තඩි ඉමේජ් දාන්න එපා.
  10. 50KG

    Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

    අපරාදේ ඕයි ගොටාට ලැබෙන්න තියන චෑන්ස් එක ගෑස් එකක් හින්ද කෙල උනා නේ. අන්න විමලේ ගෝටා ඇතුළු මහා නඩේ රෙද්ද උස්සන් ඇවිල්ල ජාතික ආරක්‍ෂාව තර කරන්න ගෝටා ට චන්දෙ දෙන්න කියලා. පස්සේ ගෑස් එකක් හින්දා අපහු හැරිලා ගිහිල්ලා.
  11. 50KG

    Breaking News | දෙමටගොඩ නිවසක පිපිරීමක්

    පව් ගෑස් ටැංකියක පිපිරීමක් නිසා මහින්දගේ වහල්ලුන් ගේ සිහින බොඳ වෙලා ගියා. දුකායි
  12. 50KG

    ලෙඩ!!

    සමහර දේවල් සත්‍යයෙන් තොරයි. මයික්‍රෝවේව් උදුන් වල කිසම ගැටළුවක් ඇති කරන්නේ නැහැ. ඕක පහුගිය දවස් වල ඉන්ටර්නෙට් එකේ ගිය Bogus News එකක්. තනිකරම ෆේක් පුවතක්. ඒකෙන් කිවේ ජපාන ජන රජය මෙවැනි උඳුන් තහනම් කළා කියලා. එය සම්පුර්ණ බොරුවක්.
  13. 50KG

    550lanka

    යකෝ මුන් මොක්කුද බං මේ රුපියල් පන්සීය පනහට වෙබ් හදන උන්. මුන් ඉංදියන් කාරයෝවත් ද . තුක් නොදකකින් මුන් මාර්කට් එක කනවා. අනෙක බන් මේ හැතිකරේ කොහොමද 550 වෙබ් එකක් හදන්නේ. මුන් මොන හිගන්නෝ ද . මුන්ට කන්න නැද්ද කොහෙද,. 550lanka.com
  14. 50KG

    new leak

    හරියට ගැලපෙන්න උත්තරයක්වත් දෙන්න ඉගෙන ගනින්.
  15. 50KG

    new leak

    එතකොට උබ ළමයින්ව යුරෝපෙට ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට වගේ අරන් පලයන් හුලන් නොවදින්න. මොකෝ ලංකාවේ වතු හුලන් නේ තියෙන්නේ. එහෙ රට හුලන්. උබ රටින් අරන් ගිය කියල ළමයි මේන් කියන හැදෙයි. උබ ඉස්සරම තොල දායි. නැත්නම් උබ ගෙට එනකොට සෙක්ස් කර කර ඉඳල දුවයි.
  16. 50KG

    new leak

    එතකොට අයියේ සෙක්ස් කොරන එක අවලං වැඩක්ද. එතකොට ඕක බලල අයියට අතේ ගහන්න හොඳයි නෙහ්. අනේ පලයන් බන් යන්න. ටිප්ලිකල් ලොජික්ස්.
  17. 50KG

    කොළඹ

    රනිල් වික්‍රමසිංහටයි, සජිත් ප්‍රේමදාසටයි, චම්පික රණවකටයි පින් සිද්ධ වෙන්න අද මේ රටේ ගෙයක් නැතුව හිටපු අහිංසක ජනතාවගේ හීනය හැබෑ වෙලා තියෙනවා.ඒ කාලෙ නිවාස අමාත්‍යංශය තියාගෙන අම්මගෙ පැත්තෙ උන්ටයි තාත්තගෙ පැත්තෙ උන්ටයි නෑකම්වලට පචවංශය ගෙවල් බෙදුවා මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ
  18. 50KG

    කොළඹ

  19. 50KG

    කොළඹ

    ❤️❤️❤️🤘 " අපිත් කොළඹ හරිය " කීවට ඇත්තටම කොළඹ ඉන්න බහුතරයක් අයගේ ජීවිත ඒ තරම් ලස්සනක් නෑ. ඒ අය බහුතරයක් ජීවත් වුනේ මුඩුක්කු ගෙවල් වල. මුඩුක්කු ගෙවල් වල ජීවිතේ මොනතරම් අප්‍රසන්න ද කියන එක අපි TV එකෙන් දැකලා තියෙනවා. මේ ගෙදර ඉඳන් හැචිමක් ගියත්, ගෙවල් දෙකක් විතර එහා පැත්තේ තියෙන වහලෙක ටකරමක්...
  20. 50KG

    දුර්ලභ_චායාරුප

    රතු ඉන්දියන් කාරයෝ පන්නපු කාලේ කැමරාව සොයාගෙන තිබුනේ නැහැ.

    No contents