ඓතිහාසික ඡායාරූප
පිබිදෙන බ්‍රසීලියාව
බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ. :eek:
සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්
ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්... :shocked...