Clash of Clans ගහන උන් !!

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මචන් Clash of Clans ගහන උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්.. අපේ Clan එකක් තියෙනවා කැමති උන් ඉන්නවා නම් වරෙන්. අපේ boom beach එකේ එකනම් ලංකාවේ 2nd.

    නම - Lankan Werewolf
    :)