SLT බිල්

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    SLT එකේ බිල් එකක් ඇවිත් තියෙනවා. මට router ගත්ත කාලේ ඉදලම බිල් එක ආවේ නෑ . එත් ඊයේ ආවා.. දැන් බිල් එක 15000 වැඩි බන්:shocked:. මේක අනිවා ගෙවන්න වෙනවද..:no: ගෙවපු නැති උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. ගෙව්වේ නැත්තම් උසාවි දානවද බන්.. පොඩ්ඩක් කියපල්ලකෝ !!:confused:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    අනිවා ගෙවන්න වෙන්ව. නැත්නම් නඩු දානවා.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    uba use karapu ekane bun ithin gewapan. use kale naththam gewwe nathi unaata kamak na.

    kotas kotas gewala daahan :)
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    අනිවා ගෙවන්න වෙන්ව. නැත්නම් නඩු දානවා.

    අම්මෝ බන් එක පාරට බිල් එක ආවේ. ගෙවන්නේ නැතුව ඉන්න බැරිද බන්. නැත්තම් බාගයක් හරි ගෙවන්න..
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    uba use karapu ekane bun ithin gewapan. use kale naththam gewwe nathi unaata kamak na.

    kotas kotas gewala daahan :)

    එක තමා බන්. 15ක් කිව්වට ඊටත් වැඩිද කොහෙද බන්. බලපන් මේ අව්රුද්දම ඉවරයි
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Bill eka enne nathuwa thiyenakota hena aathal neda ban. "hari me maase bill naa. laabai" (eka nisa bill ekak daagena teleshop ekakata gihin gewanna puluwan. )dan shape eke tika tika gewapan. eg: 5000 gaane wage digatama hama maasema, godak durata awulak wena ekak na.
     
    Last edited:

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Bill eka enne nathuwa thiyenakota hena aathal neda ban. "hari me maase bill naa. laabai" (eka nisa bill ekak daagena teleshop ekakata gihin gewanna puluwan. )dan shape eke tika tika gewapan. eg: 5000 gaane wage digatama hama maasema, godak durata awulak wena ekak na.

    ඔව් නේද එක තම කරන්න වෙන්නේ. ඔව් බන් ෆට්ටම සීන් එක. මරුම ආතල් එකේ හිටියා .. දැන් ආතල් කුඩු 1:(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,673
    865
    113
    Hamilton, NZ
    ubata aniwa gewanna wenwa pute, un connection eke awlk nathuwa dunna ne. ape 18000k bill ekak ekathu una api gewwe na connection eke hariyata dunne nathi nisa, dawsa gane connotion down. so api gewnathuwa hitiye.
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ȜMA X;18230062 said:

    ඔව් බන් ම්ම් use කරානේ බන්. එකනේ සීන් එක. නැත්තම් මොකක් හරි තිබ්බා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    bagayak gewala shape karaganna puluwan wei kathaakarala balaapan bn
    ithuru tika next month wage:)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    බිල් ආවේ නැති උනාම ගිහින් කියන්න එපැයි යකෝ. දැන් ඉතින් ඕක ගෙවන්නම වෙනවා, ටෙලිෂොප් එකට ගිහින්, මැනේජර් හම්බෙලා කොටස් විදියට ගෙවන්න වැඩේ ශේප් කරගනින්...
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    බිල් ආවේ නැති උනාම ගිහින් කියන්න එපැයි යකෝ. දැන් ඉතින් ඕක ගෙවන්නම වෙනවා, ටෙලිෂොප් එකට ගිහින්, මැනේජර් හම්බෙලා කොටස් විදියට ගෙවන්න වැඩේ ශේප් කරගනින්...
    ගෙව්වේ නැති උනොත් හිරේ දානවද බන්. මේ මාසේ සල්ලිත් නැ ගෙවන්න එකයි සීන් එක බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,814
    113
    SLT එකේ බිල් එකක් ඇවිත් තියෙනවා. මට router ගත්ත කාලේ ඉදලම බිල් එක ආවේ නෑ . එත් ඊයේ ආවා.. දැන් බිල් එක 15000 වැඩි බන්:shocked:. මේක අනිවා ගෙවන්න වෙනවද..:no: ගෙවපු නැති උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. ගෙව්වේ නැත්තම් උසාවි දානවද බන්.. පොඩ්ඩක් කියපල්ලකෝ !!:confused:

    උඹ මාර පොරක්නේ :lol: බිල ආවෙ නැත්නම් number එක කියල මාසෙ ගාන අහල ගෙවන්න තිබ්බනේ. රෙ*# බර වෙනකම්ම හිටියද බං පිටිය හොයන්න? :lol:
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    උඹ මාර පොරක්නේ :lol: බිල ආවෙ නැත්නම් number එක කියල මාසෙ ගාන අහල ගෙවන්න තිබ්බනේ. රෙ*# බර වෙනකම්ම හිටියද බං පිටිය හොයන්න? :lol:
    මම use නැ බන්. මම හිතුවේ උන් එක නිසා කපල කියල.. හෆොයි වෙච්ච දෙයක්..:shocked: