1. T

    Face Book Help

    එතකොට බන් page එකට එන කෙනෙක්ට මේ page එක කාගේ account එකේ හදපු එකක්ද කියල බලාගන්න පුලුවන්ද ?? Rep+
  2. T

    Face Book Help

    නෑ බන් මම යුටියුබ් චැනල් එකක් හදල ඒ නමින්ම FB හදා ගන්නයි ඕන. උදාහරණයක් විදියට Nature Traveler කියල චැනල් එකක් හැදුව කියමුකෝ. ඒ නමින්ම FB account හදා ගන්න බෑ නේද ? මගේ නමින් තියන FB account එකේ Nature Traveler කියල page එකක් හදන්න විතරයි නේද පුළුවන් වෙන්නේ ?? රෙප්+
  3. T

    Face Book Help

    යාලුවනේ, අර ට්‍රැවල් with වයිෆ්, sl ගීක් වගේ නම් වලින් FB account හදන්නේ කොහොමද ? එහෙම නමක් කෙලින්ම FB Account හදන facebook.com පේජ් එකේ දුන්නට ඒ නම ගන්න බෑනේ ??? ඒවා අරන් තියෙන්නේ කව්රු හරි තමන්ගේ නමින් හදපු FB Account එක යටතේ ඊට පස්සේ හදපු page එකක් විදියටද ? help .... rep+ දෙමි.
  4. T

    මේ Car වලින් මොකට යන එකද හොද

    Axio 2007-2008 wedding hire gannawada ban???:confused:
  5. T

    07 07 07 07 XX Mobitel Numbers Offer

    ඒ කියන්නේ තාම බැන්දේ නැද්ද ? (බැන්දාම ගොඩක් එවුන් කපල් පැකේජ් විසික්කරලා දානව කියල පුරාණ ග්‍රන්ථයක තියනවලු)
  6. T

    Namecheap Deals 2019

    යාලුවනේ Namecheap Black Friday Deals 2019 පටන් අරගෙන. ඔබට ඔබේ පවුලේ අයට, ඔබේ නෑදෑයන්ට, ඔබේ බල්ලට, පුසට (අඩුවට දෙනවා කිව්වොත් බල්ලටත් /පුසටත් ඩොමේන් ගන්න එවුන් ඉන්න නිසා) අවශ්‍ය සියළුව Domain, Web Hosting වල මිල අඩු කර ඇත. මම නම් ඔය පැකේජ් ගැන විස්තර දන්නේ නෑ. දන්නා එවුන් ඒගැනත් කියන ගමන්...
  7. T

    අලව්ව

    ලව් එක අලවු වෙනවලු. ඊටපස්සේ ඉලවු වෙනවලු. bump
  8. T

    .com or .lk ?

    වෙබ් එක නැගල ගියොත් ඒකට ආසන්නයෙන් යන සේරම නම් ටික කොල්ලයි , බල්ලයි සේරම එවිත් සට සට ගාල ගන්නවා. .com විතරක් ගත්තොත් වෙන එකෙක් .lk අරන් ගේමට බහිනවා. :lol::lol:
  9. T

    Your channel is no longer eligible to monetize

    Case thiyana songs tika ayin karalaa danna. habayi ewa delete karaddi watch time ekath adu wenawa. me channel eken monthly kiyak withara salli aawada ban?
  10. T

    puran_kuburu

    oyage channel ekada?
  11. T

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    මට තියන ප්‍රශ්න .. 1. ඔයා මොනවද කැනඩාවේ ඉදන් කරන්නේ ?? (ඉගෙනීම /ජොබ්/වෙනත් ) 2. කැනඩාවට එන්න ලේසිම, හොදම ක්‍රම මොනවද ? (student visa/ skilled visa)
  12. T

    ලොකු උදව්වක් බලාපොරොත්තු වෙමි

    දන්නේ නෑ බන්. bump
  13. T

    Linkedin Learning Premium For 500.00

    ලින්ඩා නෙමෙයි මැටිල්ඩා නැද්ද ? bump
  14. T

    GreenCard 2021 site Error

    මේ ටිකේ ඕක නිතර වගේ ආව. එක පිට එක උත්සහ කරන්නේ නැතුව ටික වෙලාවකට පස්සේ ට්‍රයි කරලා බලන්න. එතකොට හරියනවා.
  15. T

    ජපන් යන්නේ කොහොමද?

    monawada ban job???
  16. T

    Big Bad Wolf Book Fair

    1. Sri Lankan Authors lage English medium books oya fair eke thiyanawada? ehema nathnam serama thiyenne foreign authors lage books witharada? 2. Eyalage web site eke daala thiyanawa 50-90% discount kiyala. eka denne selected books walatada/ ehema nathnam all books walatada? Rep+.
  17. T

    Island Bro

    youtube channel eke name eka "AAAA" kiayala hithamu. ita passe ita wenas namakin thiyana web ekaka "BBBBBB.com" (same owner)ara videos tikama danna puluwanda? dekatama adsense ganna puluwanda? rep+
  18. T

    ලංකාවෙ අයට ඉන්දියාවට ගිහින් එහෙ

    ඉස්සර මිනිස්සු එංගලන්තේ, ඇමරිකාවේ යන්න පොර කෑවා. ඊට පස්සේ ඒක ලැට්වියා, පෝලන්ඩ් වගේ රටවල් වලට යන තත්වය දක්වා පල්ලම් බැස්සා. දැන් ඉන්දියාවට යන්න ට්‍රයි එක දෙන එවුනුත් ඇවිල්ල. :shocked:
  19. T

    Island Bro

    ela ban. macho podi prashnayak thiyanawa ahanna. ekama video eka youtube channel dekaka (ekama ownerge) demeoth copyright case enawada?
  20. T

    Medical degree එකක් Free කරන්න scholarship එක්ක

    Italy wala M.Sc / PhD yawana eka gena updated thread ekak dannako.

    No contents