1. T

    Highway Bus Makubura to Matara. Safe da yanna ?

    oya paththe ara SUDU WADURO innawada ban??
  2. T

    හාල් Delivery ගාල්ල අවට

    උබට හාල් කොච්චර ගන්නද බන් ? ගන්නම බැරි උනොත් කියපන්. මොනවා හරි කරන්න සලකා බලන්නම්.
  3. T

    Home delivery services [Updating]

    කෝල් ගන්නේ නෑ බන්. මේවා කිසියම් නගරයක තියන තැන්. නගරයක/ ගමක නමක්, සීමාවක් නැතුව ෂෙයාර් කරාම ලංකාවේ හතරවටින් කෝල් එන්න ගත්තම උන්ට එපා වෙනවනේ. හිතපන්කෝ රත්නපුරේ ඉන්න ඒජන්ට් කෙනෙක්ට වවුනියාවෙන්, ත්‍රිකුණාමලෙන්, හම්බන්තොටින් කතා කරලා පිටි ඉල්ලුවම වෙන දේ. :lol::lol:
  4. T

    Home delivery services [Updating]

    ගමක් /නගරයක සදහනක් නැතුව මෙහම දැම්මාම අරුට කෝල් එනවා ඇති ලංකාවේ හතර වටින්ම. ඊට පස්සේ උ පිටි පැකට් 5ක් උස්සන් ලංකාවේ හතරවටෙම යන්න ඕන. එහෙම නැත්නම් නම්බරේ අතහැරලා දාන්න ඕන. :lol::lol:
  5. T

    බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

    PM කරන්න බැරියෝ. Inbox ක්ලියර් කරන්ඩ.... ගම්වල පාරවල් වල ඕක ට්‍රාන්ස්පෝර්ට් කරන්න බැරි නිසා ගම්වල තියන පොඩි ඇලවල් වලට ගන්න පුළුවන් පොඩි වර්ෂන් එකක් නැද්ද ?
  6. T

    බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

    ඔය Dredger එක ගෙනියන කැරියර් එකට /ප්‍රයිම් මුවර් එකට ලංකාවේ ගම්වල යන්න බෑ නේද ??? Anyway කොහෙන්ද ගෙන්වන්නේ ? මාස දෙකක් විතර යයි නේද ? ජය !
  7. T

    ප්‍රස්ථාර හරිද

    ඔය සරලව, Technical terms අඩුවෙන් පාවිච්චි කරලා ලියල තියෙන්නේ බන්. දැන් උබට වෙන මොනවද කියන්න ඕන ?? සංඛ්‍යානය ගැන එච්චර හිතන්න එපා බන්. ඒක නෙමෙයි බන් උබ අර ගැල්ළමය යාලු කරගත්තද?
  8. T

    ප්‍රස්ථාර හරිද

    මේවගේ ත්‍රෙඩ් වලට පිළිතුරු ලියන්න එච්චර හිත යන්නේ නෑ. නමුත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංඛ්‍යානය කියන විෂය කලා/වාණිජ විෂයන්ට විතරක් සමීප විෂයක් නෙමෙයි. දොස්තරල, ඉංජිනේරුවෝ, Scientists ලාට ප්‍රයෝජනයට ගත හැකි ලෙස සංඛ්‍යානයේ කොටස් Medical Statistics/Bio statistics ලෙස වෙනම තියෙනවා. SPSS කියන...
  9. T

    Web site name

    සේරම ජාති තියන නිසා මෙහෙම නමක් දාපන්. ලට පට / හුට පට / අච්චාරු / ජින්කි බිරිස් / ජිගි ජිගි /
  10. T

    diabetes screening package help

    magen bump
  11. T

    දැණුම වෙනුවෙන් මන් කරපු වීඩියෝ

    කොහොමත් ලංකාවේ පොල්කුඩු චැනල් වලට තමයි විව්ස් එන්නේ හෝ ගාල. හෝ හෝ යාළුවනේ ගාල ගොන් ජෝක් එකක් දැම්මත් මීට වඩා පස් /හය ගුණයක විව්ස් වැටෙනවා. වැදගත් දෙයක් තියන චැනල් වලට විව්ස් එන්නේ ඉබි ගමනේ. සැලෙන්න එපා. බහුතර මිනිස්සුන්ගේ බුද්ධිය වැඩෙනකන් සෙමින් ගමනක් යෑම තමයි තියෙන්නේ.
  12. T

    යූටියුබ්_වෙනුවට_මොකද්ද

    ehema karaama website ekata ena aluthma ayata (owner ge list eke nathi ayata) penneth naa neda?
  13. T

    Youtube Video Uploading Help

    මම Video එකක් Premiere Pro වලින් edit කරලා h264 format එකෙන් Full HD Video එකක් ලෙස save කළා. මේක laptop එකේ කිසිම අවුලක් නැතුව පේනවා. ඒත් youtube එකට Upload කරලා 144p, 240p වගේ අඩු Quality යටතේ බලන විට වීඩියෝ එක ගොඩක් අපැහැදිලියි. මේකට මොකද කරන්නේ ??? දන්නා අය පොඩ්ඩක් විස්තර කියන්න. Thanks!. Rep+
  14. T

    grammarly Premium account

    පාස් වර්ඩ් වැඩ නෑ. PM දැම්මට reply නෑ.පොඩ්ඩක් PM බලන්න.
  15. T

    Youtube ගොඩද?

    ඒ කියන්නේ වෙන කාගේ හරි වීඩියෝ වලින් කෑලි ගත්ත එකද ? එහෙම නැත්නම් ඔයාම කලින් දාපු වීඩියෝ නැවත වෙන චැනල් එකක දාපු එකද ?
  16. T

    කම්මැලි බං

    1. ඔය ඉඩම් නඩු තීන්දුව උන් ඇපිල් කරොත් ඇපිල් එකේදී අපිට අර පාර්ශවය නැති අයිතියක් පෙන්වමින් ඇපිල් කරකර අපිව වාත කරනවා කියල නඩු ගාස්තු ඉල්ලන්න පුලුවන්ද ? 2.අපේ සීයාගේ කාලේ වෙන කට්ටියක් දාපු ඉඩම් නඩුවක තීන්දුව ලෙස ඉඩම පාවිච්චි කල විදියට පාවිච්චි කරන්න කියල නඩුව විසි කරලා. දැන් සීයා නෑ. හරියටම...
  17. T

    කම්මැලි බං

    ඇපීල් කරන්නේ අනිත් පැත්තේ කට්ටිය. එහෙම ඇපීල් කරලා වාත කරන්න හදන්නේ. ඇපීල් ඒකත් අවුරුදු ගානක් ඇදෙනවද? (නඩුව අවුරුදු 15 ක් විතර ගිහිල්ල තිබ්බ) ඇපීල් කරන්න පුළුවන් කාලසීමාව (නඩු තීන්දුවෙන් පසු ) කොපමණද ?
  18. T

    කම්මැලි බං

    1. ඉඩම් නඩුවක් දිගු කාලයක් අහල ඊට පස්සේ නඩුව විසික්කරාම (ඉඩම දැනට බුක්ති විදින විදියටම බුක්ති විදින්න කියල) අර ඉඩමේ අයිතිය ඉල්ලා නඩුව දාපු අයට ඒ තීරණයට එරෙහිව ඇපීල් කරන්න පුළුවන් නේද ? එහෙම ඇපීල් කරන්න පුළුවන් වෙන්නේ දින/මාස කොපමණ ගණනක් ඇතුළතද ? 2. එහෙම ඇපීල් එකක් ගියොත් ඒකත් අර නඩුව ගියා වගේ...
  19. T

    අලුත් වැඩක් - උප්පැන්න සහතික translation සේවය

    ලියපු පොතක් ට්‍රාන්ස්ලේට් කරගන්න පුලුවන්ද ? සාහිත්‍ය පැත්තට බර පොතක්.
  20. T

    SL Air Froce Helicopter Crash

    ඕවා හෙලිකොප්ටර් වගේ එකතැන ලෑන්ඩ් කරන ඒවා නෙමෙයි බන්.

    No contents