1. T

    Facebook Boost

    කොහොමද යාලුවනේ FB boost එකක් කරන්නේ ? තව youtube වල paid promotion කරන්නේ කොහොමද ?
  2. T

    HNB,COMMERCIAL, SAMPATH BANK USD Account

    ඔය එකවුන්ට් එකේ තියන ඩොලර් ටික රුපියල් වලට හරවල ඒක FD දාල අතට එන මුදලයි, නිකම්ම ඩොලර් එකවුන්ට් එකේ තිබ්බම ලැබෙන ගානයි බලන්න.
  3. T

    Reddit Account manage and get traFFIC

    මේකේ තියනවා නේ බන් අර ලක්ෂ ගානක් විව්ස් තියන අත්වැඩද මොකක්ද කියල ත්‍රෙඩ් එකක්. අන්න ඒවගේ එකක් ගිහින් දාපන්. :cool: එහෙම නැත්නම් එළකිරි rep ටික reddit එකට ට්‍රාන්සර් කරපන්.
  4. T

    STUDY IN SWEDEN

    Agriculture/Environmental Science Field eka kohomada ? (Postgrd degree, job )
  5. T

    ලෙහෙසියෙන් කන්කුන් වවමු

    ඒකට තමයි බන් ඔය වීඩියෝ එක දාල තියෙන්නේ. :P
  6. T

    ලෙහෙසියෙන් කන්කුන් වවමු

    ගොළු බෙල්ලෝ විතරක් නෙමෙයි බන්, බල්ලෝ/ මියෝ දාපු චු/ගූ + වැස්ස කාලෙට ගොඩ හෝදන් ආපු ජරාව එක්ක කන්කුන් = වෙල් කන්කුන් :lol::lol:
  7. T

    hutch data sim settings

    මටත් ඕකම උනා බන්. කියන කියන විදියට සෙටින්ග්ස් හැදුවා වැඩක් උනේ නෑ. සිම් එකේ අවුලක් කියල හිතල තව සිම් එකක් ගත්ත එකත් එහෙමමයි. පොඩි ෆෝන් එකකට දැම්මම සිග්නල් පෙන්වන බාර් එකේ R අකුරක් පෙන්වනවා.
  8. T

    ශිෂ්‍යත්ව Bsc and Msc Europe (Medicine ,Food , Agri and Bio )

    M.Sc apply කරන්න මොකක්ද කරන්න ඕන ????
  9. T

    ග්‍රීසියේ පුංචි කෝච්චිය

    පටු අමාන කියන්නේ රේල් පිලි පරතරය අඩුයි කියන එකද ? එකේ වාසිය පෙරලීම අඩු එකද ?
  10. T

    Bsc Data Science Italy Full Scholorship

    Europe Postgrad: opportunities updates danna.
  11. T

    Penala yana doctors la

    එතකොට ලංකාවේ උන් ගැට අඹරන්න දන්නේ නැති සෙට් එකක්ද ??? :lol::lol: අනිත් එක ඕක schol: එකක් නේද ? ඒකපාරටම ගෙන්නුවොත් ඊළඟ පාර schol: දෙන්න යද්දී උන් දෙපාරක් ඒගැන හිතන්නේ නැද්ද?? (ලංකාවේ Doc ලට schol: දෙන්නේ ලෝකේ වැදගත් රටවල් ඉතාම සුළු ගානක් විතරයි නේ) උන් සල්ලි දීල උගන්වන්නේ උන්ටත් මොකක්හරි...
  12. T

    Slt Data Buy One Get One Free

    මේ මාසේ මේක නැද්ද බන් ???
  13. T

    බෙහෙත් ගෙන්නගන්න ඇප් එකක්

    Posts: 13 Join Date: Jun 2012 උ app එක ගැන කියන්නම ඇවිල්ල තියෙන්නේ බන්. :lol::lol:
  14. T

    Covid -19 එකෙන් පස්සේ බිස්නස්

    Bio Gas Unit මේකේ price කොහොමද ?
  15. T

    පරිපාලන සේවය

    මම දන්නා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහ Degree එකෙන් පස්සේ කුරුඳු බිස්නස් එකට බැස්සා. මිනිහගේ යාලුවෝ තව තව විභාග ලියන අතරේ මිනිහ බයික් එකක් අරන් ගම්වල ඇවිද්දා කුරුඳු එකතු කරන්න. කාලෙකට පස්සේ මිනිහ ලොකු සල්ලි කාරයෙක් උනා. උගේ යාලුවෝ ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරු වලට ගිහිල්ල. ලගදි දැනගත්ත ලොකු තොග කඩ...
  16. T

    රජයේ තරග විභාග

    හාන්න නම් ඉතින් කුඹුරකට යන්න ඕන බන්. SLAS වලින් නම් අමත්‍යංශ ලේකම් දක්වා යන්න පුළුවන් (හැමෝටම නෙමෙයි, සීමිත අය කිහිපදෙනෙකුට).
  17. T

    පරිපාලන සේවය

    District secretary වෙන්නේ පරිපාලන සේවයේ ගොඩක් කල් එක්ස්පිරියන්ස් එක්ක බන්. බොහෝවිට වයස 45 පැනල. Stat: sp Degree එකක් තියාගෙන රජයේ ජොබක් හොයන්න දගලන්නේ මොකද බන් ?? හැකියා රහිත උපාධිධාරියෙක් වෙයි කියලා බයටද? එහෙම නැත්නම් අර ගොඩක් රජයේ ජොබ් කරන එවුන් කියන "රටට සේවය" කරන්නම හිතාගෙන ඉන්න නිසාද...
  18. T

    කහ කුඩු කොටන මැෂින්

    ඔය කියන්නේ බ්ලෙන්ඩර් එකද ? එහෙම නැත්නම් ග්‍රයින්ඩර් එකද ?
  19. T

    කහ කුඩු කොටන මැෂින්

    කහ කුඩු කොටන මැෂින් ගෙදර පාවිච්චියට කහ ටිකක් කොටා ගෙන කහ කුඩු හදාගන්න පුළුවන් පොඩි මැෂින් මොනවා හරි තියනවද යාළුවනේ? බ්ලෙන්ඩර් එකෙන් කෙටුවොත් ටික දවසකින් බ්ලෙන්ඩර් එක ඉවරයි. ග්‍රයින්ඩර් එක මේ වැඩේට සුදුසුම Item එක නේද ?
  20. T

    Highway Bus Makubura to Matara. Safe da yanna ?

    නැට්ට නැති එවුන් නෙමෙයි බන්. නැට්ට තියන එවුන්. :lol::lol: ඒබන් ඇත්තටම උන් ලේසියෙන් බලාගන්න පුළුවන් ප්ලේස් එකක් කියපන්කො..

    No contents