ක්ලාස් එක දාල තියෙන්නේ පාලි වලට නිසා බොහෝවිට ඒකට සැලකීමක් ලැබෙන්නේ පාලි තියන Faculty එකකින්. මම නම් aussy වල පාලි තියන faculty දැකලම නෑ. English වලට ඩිප්ලෝමාවක් තියනවා කියන්නේ ඩිග්රි එකේ Subject එකක් විදියට හෝ Degree එකේ medium එක විදියට English නෑ කියන එක. එවැනි තත්ව යටතේ වැඩේ ගොඩක් අමාරුයි...