ගෙයක් ගන්න ඕන වෙලා තියෙනවා. ෆුල් කම්ප්ලිට් කරපු එකක්.
ලක්ෂ 90ක් වගේ තියෙනවා. කොට්ටාව පැත්තෙන් තමයි ඕනේ.
ප්‍රොපටි සෙල් කරන එකෙක්ගෙන් ගන්න එකද හොද ?
නැත්නම් ඉඩමක් අරන් හදා ගන්න එකද හොද ? (මේකට නම් කැමති නැ.)
වීරසේකර ප්‍රොපටි කියලා කට්ටියක් ඉන්නවා උන් ගැන ඉයිඩියා එකක තියෙන එකෙක් ඉන්නවද ?
නැත්නම්...