ගෙට උදවු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගෙයක් ගන්න ඕන වෙලා තියෙනවා. ෆුල් කම්ප්ලිට් කරපු එකක්.
    ලක්ෂ 90ක් වගේ තියෙනවා. කොට්ටාව පැත්තෙන් තමයි ඕනේ.

    ප්‍රොපටි සෙල් කරන එකෙක්ගෙන් ගන්න එකද හොද ?
    නැත්නම් ඉඩමක් අරන් හදා ගන්න එකද හොද ? (මේකට නම් කැමති නැ.)

    වීරසේකර ප්‍රොපටි කියලා කට්ටියක් ඉන්නවා උන් ගැන ඉයිඩියා එකක තියෙන එකෙක් ඉන්නවද ?
    නැත්නම් සුවර් කරන්න පුළුවන් උන්ගේ නම් ටිකක් දාපන්කෝ.

    ඉක්මනටම ඕනේ .


     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar413392_2.gif
     
    • Like
    Reactions: DooA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    Thamange gedarata hq Badu dala thamanma hada ganna one. Baala Badu dapu gewal ganna epa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අනෙ අම්බූ ගන්න නම් එපා මචන්
    මම ඔය ගනන් වලට ගෙවල් හෙව්ව අවුරුදු 2 විතර කොට්ටාවෙ ඉදල පිලියන්දල වෙනකන් පීරුව ගෙවල්

    දෙයියනේ කියලා ඉඩමක් අරන් හදපන් ගෙයක්.. 90 වෙනකොට තට්ටු දෙකක් හොදටම ෆුල් කම්ප්ලීට් කර ගන්න පුලුවන්
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනෙ අම්බූ ගන්න නම් එපා මචන්
    මම ඔය ගනන් වලට ගෙවල් හෙව්ව අවුරුදු 2 විතර කොට්ටාවෙ ඉදල පිලියන්දල වෙනකන් පීරුව ගෙවල්

    දෙයියනේ කියලා ඉඩමක් අරන් හදපන් ගෙයක්.. 90 වෙනකොට තට්ටු දෙකක් හොදටම ෆුල් කම්ප්ලීට් කර ගන්න පුලුවන්

    මාස කියක් වගේ යිද මචං. මොකද රෙන්ට් එකට තමයි එතකන් ඉන්න වෙන්නේ. උබ කොහෙද හැදුවේ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කම්මැලි නොවී හදපන් මචන්
    නැත්තම් පස්සෙ දුක් වෙන්න වේවි
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    හදන එක හොදයි වගේ , එතකොට තමන්ට කැමති විදියට හැඩ වැඩ දාලා ලස්සනට කරගන්න පුළුවන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    buy a land n build

    property sale ewn patta profit thiyan sales karanne. .uba 1 month try kaloth aduwata hoda land ekak hoyaganna puluwan wei

    land value will be depend on many situations like access road wide, neighbours social level(doctors vs kasippu dealers), distance to nearest cities.