අපි මේ තරම්ම ගුනමකු ජාතියක්ද???
මම අද ලංකාදීප පත්තරේ කියෙව්වා , ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ , කියන ඒ නිර්භීත මනූස්සයා ගැන තිබ්බ ලිපිය මම හරිම ආසාවේන් , වගේම ලොකු දුකකුත් එක්ක කියෙව්වා , ඒත් මේ ලිපිය අන්තිමේ ඒ යුද වීරයාගේ භාර්යාවගේ වචන ටික දැක්කාම මගේ දුක වැඩි වුනා , කේන්තියකුත් එක්ක...:(:(:(...