1. coolparkinglot

    Kandy Train help

    උදේ 5:10ට නුවරින් යන මාතර කෝච්චියේ ටිකට් බූක් කරන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද, පුලුවන් නම් කරන විදියත් දාන්න මචන්, ෆෝන් එකෙන් නම් බැහැ වගේ...:baffled:
  2. coolparkinglot

    Business Studies/Economy/finance Help

    කම්පැනි එකක ඇනුවල් රීපොර්ට් එකකින් මේ ඇනලිසීස් ටික කරගන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද? දන්න කෙනෙක් ලොකු හදිසිසියක්.. (1) Revenue vs Cost (2) Income as a Percentage of Revenue (3) Opertaing Cost vs Revenue :baffled::baffled::baffled:
  3. coolparkinglot

    බෝඩින්ග් හෙල්ප්

    බෝඩින්ග් හෙල්ප් බෝඩින්ග් හෙල්ප් මචන්ග් අපි බෝඩිමක් හොයනවා වැල්ලවත්ත. දෙහිවල ( ගාලු පාරේ) නැත්නම් නුගේගොඩ අවටින් වගේ, 3කුට තමයි හොයන්නේ ගෙයක් හරි නැතිනම් ගෙදරක තට්ටුවක් හරි... :yes: විස්තර දන්නවානම් පී එම් කරන්න නැතිනම් වෝල් පෝස්ට් එකක් හරි දාන්න, :cool: අනික් අයත් පුලුවන් උදව්වක් විදියට බම්ප්...
  4. coolparkinglot

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි

    එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි එන්න.. අයි ෆෝන් ෆොටොග්‍රැෆි ඡායාරූපකරණය කියන්නේ අද ගොඩ දෙනෙක් කතා කරන්න කැමති ඒ වගේම ඉගෙන ගන්න උනන්දුවක් දක්වන මාතෘකාවක්. අද ලංකාවේ වුනත් "DSLR" කැමරාවල ආගමනයත් එක්ක ණය වෙලා හරි හොද කැමරාවක් අරගෙන මේ දේ අත්හදා බලන්න පෙලඹිලා තියෙනවා. ඒ කොහොම වුනත් මමත් අයිති වෙන්නේ...
  5. coolparkinglot

    Range-Rover Sport + Defender G4-© 2012, Chamitha Wijayaratne

    මචන්ලා මේ මගේ හොදම යාලුවෙක්ගේ වැඩ ටිකක්, බලලා බම්ප් එකක් දීල යන්න....:cool: Range-Rover Sport + Defender G4 Taken at Waters Edge All images are copyrighted © 2012, Chamitha Wijayaratne. Using for any third party web sites are strictly prohibited..Special...
  6. coolparkinglot

    Help for Vinyl Records...

    මචන් කවුරුහරි දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද පරන LPs/EPs (vinyl records) ගන්න තැනක්, පරන සිංහල ඒවා තමයි හොයන්නේ, :nerd: ක්ලැරන්ස්ගේ සහ සී. ටී. ප්‍රනාන්දු ගේ ඒවා විශේෂයි......:yes::yes:
  7. coolparkinglot

    කොලින් මැක්-රේ ...

    කොලින් මැක්-රේ ... කොලින් මැක්-රේ ... සෑහෙන කාලයකින් නූලක් අරගෙන එන්න බැරි වුන නිසා අද නුලක් අඹරන්නයි මේ සුදානම... අද දවස ගැන කියනවානම් අද 2012 සැප්තැම්බර් 15 වෙනිදා, අදට ලෝකයේ බිහි වෙච්ච දක්ශ රැලි තරග ධාවකයෙකු ලෝකයෙන් සමුඅරගෙන වසර 5ක් පිරෙනවා. කවුරු ගැනද මේ මම කතා කරන්න ලෑස්ති වෙන්න...
  8. coolparkinglot

    ~Official thread for Need for Speed World players ~

    එලකිරි එකේ ප්ලේ කරන සහ ප්ලේ කරන්න කැමති අය එන්න... :) ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න සහ එකවුන්ට් එකක් හදා ගන්න මෙතනට යන්න :) http://world.needforspeed.com official Facebook Page: https://www.facebook.com/OfficialNeedforSpeedWorld official Sri Lankan Facebook...
  9. coolparkinglot

    බ්‍රේට් ලී සමුගනියි

    බ්‍රේට් ලී සමුගනියි බ්‍රේට් ලී සමුගනියි........... මේ සතියේ ක්‍රිකට් පිටියේ නම ගිය චරිත දෙකක් , තමන්ගේ ක්‍රීඩා දිවියේ සමුගැනිම සනිටුහන් කලා, ඒ මාර්ක් බවුචර් සහ බ්‍රේට් ලී , නිකමට වගේ මම බලපු බ්‍රේට් ලීගේ පිංතූර වගයක් බෙදා ගන්න හිතුනා... පහල බලන්න, වේග පන්දු යවන්නන් අතරින් පැරණි ක්‍රමයට වේග...
  10. coolparkinglot

    ~කැන්ඩි 5000යි~

    මේ දවස්වල ලංකාවේ නිතර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි අපේ ආදරණිය ගායක ජෝතිපාල මහත්මයා. උපහාර උලෙළවල් සමරු උලෙළවල් එමටයි. කොහොම වුනත් මම මේ කියන්නේ ඒ අසහාය මනුස්සසයා ගැන නෙමේයි, එලකිරි එකේ අපි අතර ඉන්න වෙන්ට ජෝති කෙනෙක් ගැන...:yes::yes::yes: පොඩි කාලේම කව්ද මංදා හරියට කන ඇහෙන්නේ නැති එකෙක් මේ යකාව...
  11. coolparkinglot

    ECU ගැන දැනගනිමු ~1 කොටස.

    ECU ගැන දැනගනිමු ~1 කොටස. ECU ගැන දැනගනිමු ~1 කොටස. අදත් අපි කතා කරන්න යන්නේ රථවාහනවලට සම්බන්ද මාතෘකාවක් ගැනයි. ඒ ගැන කියන්න කලින් මුලින්ම මේ ලගදි තිබ්බ එළකිරි සම්මාන උළෙල ගැන වචන කීපයක් කියන්න ඕනේ. ඒක සංවිධානය කරපු අයටත් ,සෑම ඉසව්වකටම තමන්ගේ ඡන්දය පළ කරපු හැමෝටමත් මට එහිදි සම්මානයක් ලබා...
  12. coolparkinglot

    මචන් උදව්වක් ඕනේ..

    මචන් උදව්වක් ඕනේ.. මේ පාර ගවර්මන්ට් කැම්පස් යන අයට තියෙන හමුදා පුහුණු පාඨමාලාව ගැන විස්තර දාලාද? , දාලා නම් ඒ විස්තර තියෙන්නේ කොහෙද? දන්න අය උදව්වක් කරන්න. :nerd::nerd::nerd: .. .. ඉස්තූතියි :)
  13. coolparkinglot

    මෝටර් ස්පොර්ට් වලට කැමති අයට...

    මෝටර් ස්පොර්ට් වලට කැමති අයට... මේ වීඩියෝස් ටික මට හම්බවුනේ යු-ටියුබ් පැත්තේ රවුමක් දාන කොට. මාරම සිරා වීඩියෝස් ටිකක් මෝටර් රථ ධාවන තරගවල ස්වරණමය යූගය කියන පහුවෙච්ච දශකය තුල වෙච්ච සමහරක් සිදුවිම් හරිම ලස්සනට වාර්තාගත ස්වරුපයේන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ විඩ් එක අයර්ටන් සෙන්නා ගැන.. n9qZu7h5ys0...
  14. coolparkinglot

    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

    Help >>2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක 2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යයි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ...:cool:;) ඉස්තූතියි.. :):) http://www.elakiri.com/forum/showthread.php?t=1420784
  15. coolparkinglot

    එහෙට ඇපල් මෙහෙට පැපොල්

    එහෙට ඇපල් මෙහෙට පැපොල් මේක දැක්කාම හිතුනා ශෙයා කලා නම් හොදයි කියලා දිවයින ක්‍රීඩා අතිරේකයෙන් ගත්තේ එහෙට ඇපල් මෙහෙට පැපොල් අල්ලපු රටේ ඇපෙල් 20 උජාරුවට යනවා. වැඩේ තියෙන්නෙ ඉන්ජඩ් වෙලා හිටපු මෙහෙව් රටේ ප්ලේයර්ස්‌ල...
  16. coolparkinglot

    The Elder Scrolls V: Skyrim

    The Elder Scrolls V: Skyrim ඔන්න එහෙනම් හැමෝටම ඉස්සෙල්ලා ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! මම ප්ලේ කරපු ගේම්ස් වලින් මාරම ආස වුන ගේම් එකක් තමා අද මම ඉදිරිපත් කරන්නේ. මේක එලියට ආවේ 2011 11වෙනි මාසේ, ඒ වුනාට මම දැකලා තියෙන විදියට ගොඩක් අයට තාමත්...
  17. coolparkinglot

    ඔන්ලයින් රේඩියෝ

    ඔන්ලයින් රේඩියෝ ඔන්ලයින් රේඩියෝ වලට කැමති අයට ... :yes::yes: 12thradio http://www.12thradio.tk/ අපිට පොඩි සප් එක්ක දෙන්න හොදේ!!! :nerd:
  18. coolparkinglot

    පරණ කාර් දැන්වීම්

    පරණ කාර් දැන්වීම් ඒ කාලේ අද තරම්ම තාක්ශනය දියුණු මට්ටමක තිබුනේ නැහැ. අද වගේ නව තාක්ශණික ක්‍රම දැන්වීම කලාවට යොදාගත්තේ නැහැ. අද මම ගෙනාවේ ඒ කාලේ පත්තරවල නැතිනම් අත්-පත්‍රිකාවල තිබ්බ මෝටර්-රථ දැන්වීම වගයක්. මෙතන තියෙන්නේ නම් ඇමරිකන් රථ වගයක් වැඩිපුරම... මේවගේත් අමුතු සුන්දරත්වයක් මම නම් දකිනවා...
  19. coolparkinglot

    Colombo Night Race....

    මේ ටිකකට කලින් තමා අද අදියර සේරම අවසන් වුනේ .. මේ පහල තියෙන වීඩියෝස් බලන්න..:):):) UJNREmaepEE IdiFJA3daR4 මේක තමා අනතුරට පත් වෙලා තිබ්බේ, ලේක් හවුස් එක ලග.. 5OSjatlaKfw nUghms3GET8 super cars displayed: Lamborghini LP560 GT3 Nissan 350z Lotus elise Porsche gt2 cup කොහොම වුනත්...

    No contents