හදිස්සියේ දැක්ක වීඩියෝස් ටිකක් , බෙදා ගන්න ඕනේ කියලා හිතුන නිසා දැම්මේ , මම වගේ රථ ගාය තදටම තියෙන අයට ඔන්න....

තව වීඩියෝස් තියෙනවා නම් ලංකාවට ගෙනාපු SLS එකේ , යටින් දාමු අපි හැමොටම බලන්න..

තව වීඩියෝස් තියෙනවා නම් ලංකාවට ගෙනාපු SLS එකේ , යටින් දාමු අපි හැමොටම බලන්න..

Hummer එක විතර පළලයි නේ.. හැරිල බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහ ගියපු වාහනෙත් හැප්පෙනව.. 