අහලාම බලන්න....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ අපේ හොද යාලුවෙක් , "SLIIT" කට්ටිය නම් මේ මූණ අදුරනවා ඇති. මම මේ ටික බෙදාගන්න හිතුවේ ඇත්තටම දෙයක් මෙතන තියෙනවා කියලා හිතුන නිසා.. :yes:









    චැනල් එක
    http://www.youtube.com/user/lorash4?feature=watch


    හොද නම් අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න....
    :):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ටැලන්ට් එකක් තියෙන සහෝදරයෙක්..
    හොද අනාගතයක් නම් පෙනවා..
    ඒත් ඒවාට හරියන්න පාර හදා ගත්තා නම්..
    ඉදිරියටම යන්න පුලුවන් කමක් තියෙනවා..
    මේ සහෝදරයාගේ අනාගතයට මම සුභ පතනවා..
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඇත්තටම ටැලන්ට් එකක් තියෙන සහෝදරයෙක්..
    හොද අනාගතයක් නම් පෙනවා..
    ඒත් ඒවාට හරියන්න පාර හදා ගත්තා නම්..
    ඉදිරියටම යන්න පුලුවන් කමක් තියෙනවා..
    මේ සහෝදරයාගේ අනාගතයට මම සුභ පතනවා..
    :yes::yes::yes::yes: