කිතුල්ගල සුප්පා මචන් මම දැනට අවුරුද්දකට විතර කලින් ගියා... කෑම්පින් සයිට් තියෙන්නෙ වෙනම බන්. උඹලගෙ සෙට් එකේ කෙල්ලො ඉන්නවද..එහෙම මම දන්න කියන අවුලක් නම් නෑ මචන් . කෑම්පින් සයිට් තිබ්බෙ වෙනම හදපු ප්ලේස් එකක. මට මතක හැටියට කන්න බොන්න තියෙන තැනට ටිකක් උඩහට වෙන්න. ඒවා Book කරල යන්න ඕන නිසා වෙන...