කෙල්ලො චපලයි..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්න අවුරුදු 7. දැනට මාස 2 උඩදී කෙල්ල කියල සම්බන්දෙ නවත්තමු කියල. හේතුව කියල තියෙන්නෙ එකට හිටියට අදහස් ගැලපෙන්නේ නෑ කියල. ඔය ටික තේරෙන්න අවුරුදු 6 ගිහින්. මේක අහපු දවසේ ඉඳල මගේ යාළුවා පිස්සෙක් වෙලා, බොනව, රස්සාවට යන්නෙ නෑ, කාර් ඒකත් හැප්ප ගත්ත. :baffled:

    අපිත් පුළුවන් තරම් කෙල්ලට තේරුම් කරන්න හැදුව, ඒත් එයා කියන්නෙම අදහස් ගැලපෙන්නේ නෑ කියන එකමයි.

    මගේ හොඳම යාළුවා නිසා මම හොඳට හොයල බැලුව. කෙල්ලට proposal එකක් ගෙනල්ල අදුරන family එකකින්. ඒ කොල්ල ඉන්නෙ ඇමරිකාවෙ එහෙ පුරවසියෙක්ලු. මට හිතෙන්නෙ කෙල්ල කැමති වෙන්න ඇති මේ හේතුව නිසා.

    මම මේක මගේ යාලුවට කියන එක හරිද? මිනිහ දැන් ටිකක් හිත හදාගෙන ඉන්නෙ, මේක අහල අයෙමත් අවුල් යයිද? මේ වගේ දෙයක් කොහොමද තේරුම් කරන්නෙ? මේ වගේ අවස්ථාවක උඹල ගන්න තීරණේ මොකක්ද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඉතිං බං හෙමීට කියහං එ් කෙල්ල හොඳ නෑ.
    මෙහෙමයි සීන් එක කියලා.
    යාලුවා හිතාගෙන ඇත්තෙ පට්ටම හොඳයි කියලා වෙන්න අැති. එ්කයි දුකෙන් අැත්තෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කියපන් නහය උඩින් වතුර දැම්මට පස්සේ ඔලුව උඩින් වතුර දැම්මත් එකයි
    අදහස් ගැලපෙනවද නැද්ද බලන්න නම් අවුරුදු 6 නෙමේ බන් 50 ගියත් හොයාගන්න බැ
    එක පාරක් ඔහොම එපා නම් බලෙන් පස්සෙන් යන එක වැඩක් නැ
    බලෙන් ගැනු තියගෙන මොකටද බන්
     
    • Like
    Reactions: tclanki

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    kiwwath awlak nee ban. ethakota wath minihata thereine mechcharakal adare karala thiyenne oya wage chatar kellekta kiyala.... :frown::frown::frown:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඉතිං බං හෙමීට කියහං එ් කෙල්ල හොඳ නෑ.
    මෙහෙමයි සීන් එක කියලා.
    යාලුවා හිතාගෙන ඇත්තෙ පට්ටම හොඳයි කියලා වෙන්න අැති. එ්කයි දුකෙන් අැත්තෙ

    කියපන් නහය උඩින් වතුර දැම්මට පස්සේ ඔලුව උඩින් වතුර දැම්මත් එකයි
    අදහස් ගැලපෙනවද නැද්ද බලන්න නම් අවුරුදු 6 නෙමේ බන් 50 ගියත් හොයාගන්න බැ
    එක පාරක් ඔහොම එපා නම් බලෙන් පස්සෙන් යන එක වැඩක් නැ
    බලෙන් ගැනු තියගෙන මොකටද බන්

    කෙල්ලගෙ කිසිම අවුලක් තිබුනෙ නෑ මේ වෙනකම් අපිතත් හිතා ගන්න බැරි ඒකයි. හැබැයි කෙල්ල ටිකක් ලස්සනයි මගේ යාලුවත් එක්ක ගත්තහම. ඌ මැරෙනවා කියා කියා ඉන්නෙ මේ වගේ දෙයක් ඌට දරාගන්න බැරිවෙයි කියල බයයි
     

    chathu4742

    Well-known member
  • අනේ love සීන් වලට නම් නිකන් mood ගහල ඉඳල වැඩක් නෑ බොල. උඹ තේරුන් කරල දියන් සිද්දිය. ඒකි පට්ට වෙසියක් ඉතින් සොරි තමා.... ඒකිට යන්ඩ දෙන්ඩ කියපන්. අපරාදෙ කොල්ලගෙ ජීවිතේ.:angry::angry:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අනේ love සීන් වලට නම් නිකන් mood ගහල ඉඳල වැඩක් නෑ බොල. උඹ තේරුන් කරල දියන් සිද්දිය. ඒකි පට්ට වෙසියක් ඉතින් සොරි තමා.... ඒකිට යන්ඩ දෙන්ඩ කියපන්. අපරාදෙ කොල්ලගෙ ජීවිතේ.:angry::angry:

    ඔව් ජොබ් ඒකත් නැති කරගත්ත, වහනෙත් හැප්ප ගත්ත. මට බය මේක අහල ඌ මොනවහරි කරගනිද කියල
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඉතිං බං හෙමීට කියහං එ් කෙල්ල හොඳ නෑ.
    මෙහෙමයි සීන් එක කියලා.
    යාලුවා හිතාගෙන ඇත්තෙ පට්ටම හොඳයි කියලා වෙන්න අැති. එ්කයි දුකෙන් අැත්තෙ

    :sorry: ඔවා කියන්න ගිහින් යාළුකම් නැතිවෙන වෙලාවල් එනවා බන්, මොකද අරු ඉන්නේ පිස්සුවෙන්නේ. ඉතින් පුදුම ඉවසීමකින් තමයි තේරුම් කරන්න වෙන්නේ :P මගේ හොදම යාළුවා මාස 3 ක් කතා නොකර හිටිය උගේ කෙල්ලව මම kandy වලින් දැක්ක කියල කියන්න ගිහින් :sorry: පිළිගත්තෙම නෑ, පස්සේ ඉතින් උගේ අතටම අහු වෙලා තිබ්බ msg වගයක් :baffled:
     

    chathu4742

    Well-known member
  • මගේ ලව් සීන් එකටත් දැන් අවුරුදු 6ක්. :love:ඒත් මේ දැන් යන්ඩ ඕන කිව්වොත් දැන් යන්ඩ දෙනවා.:yes: අල්ලලා තියාගන්ඩ ද බන්. Life moves on ...ඌගෙ හිත හදල ෂේප් කරපන්:yes:
     

    chathu4742

    Well-known member
  • ඔව් ජොබ් ඒකත් නැති කරගත්ත, වහනෙත් හැප්ප ගත්ත. මට බය මේක අහල ඌ මොනවහරි කරගනිද කියල

    ඔව් ටිකක් පරිස්සමෙන් තේරුන් කරල දියන්. අනික උට වැඩිය කියන්න යන්නත් එපා ඌට ටිකක් තනියම හිතන්න දියන්. ඒත් උබල ඉඳල හිටල හිත හදපන්. මොනව උනත් යාලුවා වටිනවනෙ. එනිසා ප්‍රවේසමෙන්.
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    මගේ ලව් සීන් එකටත් දැන් අවුරුදු 6ක්. :love:ඒත් මේ දැන් යන්ඩ ඕන කිව්වොත් දැන් යන්ඩ දෙනවා.:yes: අල්ලලා තියාගන්ඩ ද බන්. Life moves on ...ඌගෙ හිත හදල ෂේප් කරපන්:yes:

    bokkata wadunama ohoma hitenne na ban...:baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගේ ලව් සීන් එකටත් දැන් අවුරුදු 6ක්. :love:ඒත් මේ දැන් යන්ඩ ඕන කිව්වොත් දැන් යන්ඩ දෙනවා.:yes: අල්ලලා තියාගන්ඩ ද බන්. Life moves on ...ඌගෙ හිත හදල ෂේප් කරපන්:yes:

    එල කොල්ලෙක් මාත් එහෙම තමයි බන් යනව නම් පල කියල මාත් කියන්නේ
    ආයේ පස්සෙන් ගිහින් අඩ අඩ මොන උත්තෙ ෆොන්න වැඩක්ද බන්

    ගොඩාක් කෙල්ලො ඔහොම බුට් තියන්නේ අපේ උත්තලගේ තියෙන ෆොන්න කම නිසා .. ගැනිගේ පුකත් ඉබින්න යනව ගැනි කිව්වොත් අම්ම තාත්තත් ගෙදරින් එලෝන ජාතියක්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kelloth chapalayi , kolloth champalayi ...:baffled:

    ube friendwa councelling yawapan...
    hadagaththa hina maliga ekaparata kadagena watunama daraganna amaruyi..
    proposal seen eka kiyapan... ube friend thama worry wenna hethuwak mokadda ugen una adupaduwa kiyala nodanima..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mwa mathak una mgeth oya wage similar mn fb ehema yanne neththeth ekai balena nisa. kella kiyuweth adahas galapenne ne kiyana ekata wada api galapenne ne eya expect karana ewa nahalu mge laga e wage
     

    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    That Depends mchn.
    මගෙ අතේ වැරැද්දක් නැත්තන් මම හිතෙ සතුටින් :)

    kelloth chapalayi , kolloth champalayi ...:baffled:

    ube friendwa councelling yawapan...
    hadagaththa hina maliga ekaparata kadagena watunama daraganna amaruyi..
    proposal seen eka kiyapan... ube friend thama worry wenna hethuwak mokadda ugen una adupaduwa kiyala nodanima..

    :yes::yes::yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මගේ ලව් සීන් එකටත් දැන් අවුරුදු 6ක්. :love:ඒත් මේ දැන් යන්ඩ ඕන කිව්වොත් දැන් යන්ඩ දෙනවා.:yes: අල්ලලා තියාගන්ඩ ද බන්. Life moves on ...ඌගෙ හිත හදල ෂේප් කරපන්:yes:

    :yes::yes: