Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
<< සුපිරි කවි ට්කක් >>
කලෙකින් දැක්කෙ නෑ පැන්තර්ගේ විරිය......... හොරකම් කරන් ගෙනිහින් මූණේ සිරිය.......... සැණෙකින් යමක් විසඳා ගන්නට බැරිය........ දෙන්නම් උඹට හද පත්ලෙන් ෆුල් දිරිය....... :)
Freezii
Post #1,531
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ග්‍රවුන්ඩ් එකෙන් අරගත්තොත් පනහෙ ටිකට්.......... දැනෙන එකක් නෑ වැඩිපුර ඔබගෙ පොකට්.......... සැවොම එකාමෙන් නැගිටල නොදා බකට්......... මොකද කතා කෙරුවෝතින් ටොපික් ක්‍රිකට්......
Freezii
Post #1,516
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ආලය විරහවත් ගැබ්වුණු කවි පමණක්.......... මා ළය පිරී ඇත සොයනෙමි නිති නිවනක්..... ජාලය පිරෙන්නට එළකිරි සති ගණනක්........ කාලය එළඹ ඇත අරඹමු කවි සටනක්...........
Freezii
Post #1,508
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ඉසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින........ සළු පිළි ලෙළෙන රණ තිසරුන් මන බැඳෙන............. හැඩ වැඩ ගමන නැළවෙන පුළුකුළ සොබන.......... යතිවර නුවන පැණි හැලුවේ මේ ලෙසින.........
Freezii
Post #1,497
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
තෝසේ මසලවඩ රොටි උණුවෙන් සාදා........ තල් පොල් කිතුල් රා උරමින් මල් සේනා........... වළියක් පතනෙමින් මෙල්බන් පොල් මූණා......... අවේ කවක් ගෙන Happening සිකුරාදා.......... :lol::lol:
Freezii
Post #1,487
Dec 23, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
අත්දිග කමිසෙ ඇඳගෙන මූ දාල බටන්........ ලංගම බසය එනකන් ගේ ගාව හිටන්........ කෙරුවලු විහිළු කෙල්ලෙක් හට නුවර හැටන්........ වැදුණලු කණට කුණුවෙන්නට පාර බැටන්..........
Freezii
Post #1,431
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
දැක්ක ගමන් මල් වැටිච්ච චීත්තයක්........ සරමෙ ගිහින් ලොම් හැලිච්ච පාත්තයෙක්.......... සුවඳ කරන් මල් පිපිච්ච රාත්‍රියක්......... හනික වෙයන් හිත හැදිච්ච මාත්තයෙක්....... :P:P
Freezii
Post #1,424
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
තුවක්කුවක් ලෝඩ් කරන් රබර් වෙඩී...... තියම් උඹේ පිටි පස්සට යන්න කැඩී....... ඇවිස්සුවොත් විස දළ පිරි ගුලක් කඩී......... මුන් දෙන්නා හති දාගෙන කලක් පඩී.....
Freezii
Post #1,411
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
කෙල්ලො ඇවිත් දැම්මොත් පැණියක් කපතී...... වල්ල පිටින් අහුවෙනවනෙ මේ ළපතී....... බිල්ලො ඇවිත් දැම්මොත් වළියක් සැරැතී............. පොල්ල ගනිමි මං සබයට ලොවෙත් නැතී.......
Freezii
Post #1,394
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
සැමදෙන තුටින් සුන්දර පෙම් කෙළීම...... සිදුවෙයි සමහරක් ගේ සිත් පෙළීම.......... සඳහා කවි දනන් මඩුවට වෙළීම........ හැමගේ වැඩක් ටොපිකක් මෙහි එළීම.......... :yes::yes:
Freezii
Post #1,387
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
රටේ ඉන්න රජ කුමරලු වැලි කතරේ....... හැටේ කුමරියන් වටේම මූ මිතුරේ......... ඇටේ කද්දි ඉඳි ගෙඩියේ දා වතුරේ....... වටේ යනව සෙට් එක මූ නිදි අතරේ.......
Freezii
Post #1,375
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු.......... අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............ ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........ හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............ :yes::rofl:
Freezii
Post #1,353
Dec 22, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
සුන්දර නියර කෙත් වතු සහ වී බිස්ස.......... උතුරා හැළෙන ඇළ දොළ ගං පසු වැස්ස......... පින්බර සිනහවන් නැගෙනා ගැමි මැස්ස......... තියනට හැකිද අහළකවත් ගල්කිස්ස............
Freezii
Post #1,267
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
රනින් නෙළු දෙවඟන මාලිනි ඇන්ටී......... සදා කෙරූ දස්කම් මුළු රටක් දුටී....... මෙදා නිළියො ඇත්තට තඹයක් නොවටී........ පබා වීය මර්වින්ගේ කුක්කු පැටී............
Freezii
Post #1,261
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
කජ්ජ සමානයි මුගෙ දණහිස හරියා........ හුජ්ජ දාන්නෙත් ඉදගෙන මේ නරියා......... කජ්ජ වැඩක් වෙද නැත්නම් ඇඟ විරියා....... ලැජ්ජ තියේනම් දුවහන් එළු පැටියා........ :P:P
Freezii
Post #1,242
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
රස කෑමක් කාපු කලක් මතක නැත........... ගූ හැළියක් කවන්න නම් හිතේ ඇත......... හොද නෑමක් නාන්නටයි මුගේ හිත....... ගුටි දීමක් තමයි පුතේ ලොවෙත් නැත.........
Freezii
Post #1,239
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
මඩුවෙ තනිව වළං බිදින අවුරෝරා........ කොණ්ඩෙ බදී චීනා වගේ තෙල් බේරා....... දැක්ක තැනදි ඇඹරෙනවනෙ ලොකු මෝරා........ කඩමි දෙකට මේ පරඩැල් පොඩි තෝරා....... ෆෝම් කරල ගන්න මචා කිව්වෙ...... 100% ජෝක් හරී.......... :yes::yes:
Freezii
Post #1,233
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ඕං රීං කට්ටු කට්ටු..... භූතයො ටික නිදිද කෙට්ටු...... දැම්මොත් මට හතර වෙට්ටු...... මං කරන්නෙ හොදට මට්ටු..........
Freezii
Post #1,227
Dec 21, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
සිටින විට නිකං මං පාවී.......... ආවානෙ සිංදුවක කවි පේළී............. ඇමුණුවා නැවත New කෑලී.......... ආදර පවන් ධම්සාරී.............
Freezii
Post #1,216
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
වට්ටක්ක දුටුවාම........ පනිනවා මළ රෑම............ අම්මපා උඹෙ කෑම.......... දන්සලේ අල සේම......... පෙන්නලා මට මන්නේ....... ඇයිද උඹ පිට පැන්නේ....... මට දියං මගෙ මන්නේ....... නොමැතිනන් තෝ සුන් නේ ........ වට්ටක්ක දුටුවාම........//
Freezii
Post #1,211
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom