Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
<< සුපිරි කවි ට්කක් >>
එහෙට මෙහෙට දැම්මට පොඩි ඩ්‍රින්ක්ස් 1ක්........... ගමට රටට පොදු ජනයට නෑනෙ ලෙඩක්............. සිතට ගතට පිළිකුල් දුටු කබර විලක්................ මතට තිතට සෙට් වෙමි මම බැන්ද කලක්...........
Freezii
Post #1,206
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
Elakiri brooooo..... meka daala kohe yannada ban..... ok machaaaaa man heta tikak kalin ennan...
Elakiri brooooo..... meka daala kohe yannada ban..... ok machaaaaa man heta tikak kalin ennan valiyak daaganna.... thawa kattiya set karaganna one ban mekata.
Freezii
Profile post
Dec 20, 2011
<< සුපිරි කවි ට්කක් >>
බොන්න ඇදුණමුත් පාසල් යන කාලේ......... කන්න දුන්න සල්ලිත් වියදම් බාලේ............. පැන්න ගමන් ඇන්නොත් පොළිසිය රාළේ........ ඉන්න හැකිය පැන්තත්, සස්ලිය වාගේ..............
Freezii
Post #1,195
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
හනික කියන් මොකක්ද මේ යන වළිය............ රා යි අරක්කුයි ගැටෙනා සැණකෙළිය........... ඕවා බීල කබරෙ දායි මේ බලිය........... බියර් එකක් බීල දාමු ෆුල් ජොලිය............
Freezii
Post #1,185
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
වෙල් යායේ ගොන් දෙන්නෙක් ඇන ගන්නේ............ උන් දෙන්නගෙ ලාඩම් කවුරුත් දන්නේ........ ගොපළු පුතා කෙවිටෙන් දැන් බැට දෙන්නේ........... කවි මඩුවේ කවි අසිරිය රජ යන්නේ....... :lol::lol:
Freezii
Post #1,150
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ............. මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ......... යෝධ ඇළට තල්ලු කලේ කවුද ගොනෝ............. මෙගොඩ ඇවිත් ගොඩට ගනින් මාව පනෝ......... :P:P
Freezii
Post #1,139
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
දෑතේ වීරියෙන් මසුරන් සිප ගන්න........ දීගය අමය නොම කිසිදා වේ සින්න........... ගෑණිට බයෙන් සිටිනා කැළ දැන ගන්න....... දෑවැදි සමග දීගය සම වේ බින්න...........
Freezii
Post #1,137
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ.......... පින්බර පහන් දල්වයි පා නෝ සද්ද......... ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද....... ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........ :P:P
Freezii
Post #1,129
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
හිටියට උසට පළඟැටියා සස්ලීටා....... බඩතඩි ලෙසට උඩ පනිනා පැන්තරයා........ මගෙකවි විසට මුන් දෙන්නට හති වැටෙනා........ ළතැවෙනු කුමට, සංග්‍රාමෙට දොර ඇරුණා.......... :P:P Ayubowan Massinaalaaaaaaa..............
Freezii
Post #1,126
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
එළඹෙන විටදි සතුටකි කඩඉම 1000 සැම එක්වෙලා කවි බැදි ගෙදරින් නාහා ත්‍රෙඩයේ සැමට පුදනෙමු හද බැදි ස්නේහා හෙමිහිට ගොසින් ගහමුකො අපි 10000
Freezii
Post #994
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
විහිළුව රසය බොහොමත් රස ගුළාවක්...... එය නොදනින එකා මහ කළු වළාවක්...... සුන්දර බැණුම් කවියේ එක කළාවක්........... හදුනාගනු මැනව එය වාසනාවක්............ :D:D:P
Freezii
Post #981
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
වස්සෙක් වෙන්න සිදුවුණි පිස්සෙක් අස්සේ..... මැස්සෙක් වගේ රිංගනවිට ඌ තිස්සේ......... ඉස්සෙක් වගේ දැඟලුවොතින් මේ වැස්සේ........ කොස්සෙන් පාර හිටින්න දෙමි උගෙ පස්සේ......
Freezii
Post #974
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
අං දෙක ඉල්ල ගත්තේ මං ණය වීමෙන්........ ළං වුණු නිසයි මී හරකෙක් අස් ලීලෙන්.......... කන් දෙක වසා නොගතොත් නම් උඹ වේගෙන්........ ඉන්නට වෙන්නෙ හම්පඩ බකමූණෙක් මෙන්....... :lol::lol: hikizzzzzz joke harida machaaaa
Freezii
Post #969
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පද්ද පද්ද යන විට ලැසි ලතාවේ..... ඉද්ද සමන් මල් ඇහැරුණි පළාතේ....... විද්ද නේද පොකට් එකට නයාසේ......... ඇද්ද උඹට ගෙඹි තඩියෝ දඹානේ.......
Freezii
Post #965
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පිං පැන්තර්, අවුරෝරා හා සස්ලි............. සිංහ පුතා, සොනිකා හා කැප් ජැක් සී....... එහෙන් මෙහෙන් බකට් අදින මම ෆ්‍රීසී........ එකතුවෙලා දෙන වැඩ නම් එළ මැක්සී.......
Freezii
Post #945
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
සිංහලෙන්ම කිව්වත් නැහැ තේරෙන්නේ....... බින්න කන්න අසා බව වැටහෙන්නේ........... සත්තකෙන්ම ලව් සීනුයි ජයගන්නේ...... එය නොදන්න මීමෙක් කෑ මොර දෙන්නේ.........
Freezii
Post #936
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
වහළක් යටට ගොඩවැදුණම සිහළ බිමේ....... කුහුළක් නැතුව දැනගත හැක චරිතෙ ඇගේ....... අඩුවක් නැතුව මවුපියො දැක්වුවොත් සෙනේ........ බඩුවක් වෙන්නෙ නෑ කෙල්ලෙක් කිසිම දිනේ........
Freezii
Post #933
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
අත පත ගාන මුත් බදින්න පෙර දෙන්නා....... විගහට කරන්නට ගියොතින් වේ නින්දා....... හොද හැටි ඉවසුමෙන් සිට දෙන තුරු බන්දා....... සිත තුළ කෝඩු මල් අදහස් හට ගන්නා......
Freezii
Post #931
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
කියාලා බලල සෙව්වත් රූමත් කෙල්ලන්........ මවාලා දෙන්නෙ කපු මහතුන් දා සෙල්ලම්........ අයාලෙ ගොසින් සිටියත් පා මහ වල්කම්........ පියාලා කෙසේ සොයන්නෙ පිරිසිදු පැල්ලම්......
Freezii
Post #928
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ආදරෙ කරල බැන්දෝතින් එළකිරිය........ සෑහෙන යමක් එසැණින් දැන ගත හැකිය......... යෝජිත විවාහෙට ගියොතින් දා විරිය......... කාණුවෙ සිටින ගෙම්බෙක් වන් විය හැකිය....... :lol::lol:
Freezii
Post #923
Dec 19, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom