1. Gedara_haraka

    පළවෙනි පාරට Mac book එකක් ගන්න...

    Genna one ekak Hackintosh ekak hadaganna wenawa. xcode danna one ios compile karanna Thanks pren Thanks buddy 16 inch lokuyi wage. External monitor ekak use karanawa mama. travel karannath set wena hinda 13 eka baluwe machan No 15 inch option in 2020 lineup bn
  2. Gedara_haraka

    පළවෙනි පාරට Mac book එකක් ගන්න...

    කලින් යුස් කරේ Asus N580D ලැප් එක, එකට වතුර ගිහින් කෙල උනා. අලුත් එකක් විදියට macbook එකක් ගන්න කියල බැලුවේ. (ios app ඩිවලොප් කරන්නත් සෙට් වෙන හින්ද mac එකක්ම බැලුවේ) දැනට ගන්න හිතන් ඉන්න මොඩල් එක Apple MWP52LL/A 13-inch MacBook Pro with Retina Display (Mid 2020, Space Gray) - මේක 420,000 වගේ...
  3. Gedara_haraka

    කෙල්ලෙක්

    Machan self esteem hadaganin. Uba degree eka aran hodaya diyunu wenna hadana keneknam oya kellawa set karaganin, unge gedarinuth kamathi wei naththn degree eka karala nikan onewata epawata job eka karanna inna ekeknam ath arala dapan
  4. Gedara_haraka

    ඊයේ රෑ කාපු කොත්තුව (බඩ දනවා)

    ගම්මිරිස් වලට ඔහොම වෙන්නේ නෑ බන්. කෑලි මිරිස් හරි මිරිස් කුඩු හරි දාන්න ඇති
  5. Gedara_haraka

    මම ලොකු අවුලක ඉන්නේ. මට උපදෙසක් දෙන්න.

    Azure boards eka hodai wage! Use karanna patan gaththa witharayi
  6. Gedara_haraka

    Aerial Train Video

    Patta machan
  7. Gedara_haraka

    ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක්

    මචං ප්‍රොවින්ස් එක චෙක් වෙන්නේ කීවෙනි ඩිජිට් එකෙන්ද?
  8. Gedara_haraka

    Mydialog app

    පෙරේද උන් සිස්ටම් අප්ඩේට් එකක් කරා නේ? එකෙන් වෙනස් කරන්න ඇත්තේ
  9. Gedara_haraka

    Mydialog app

    මන් 35 එක ඇක්ටිව් කරා දැන් මාස 2යි. බිලට ඇඩ් වේලා නෑනේ. එකපාර ඇඩ් වෙයිද දන්නේ නෑ
  10. Gedara_haraka

    ඇයි බන් මේ ත්‍රෙඩ් රිපීට් වෙන්නෙ?

    එලකිරිය infinity ලෝඩ් වෙන්න හදලා තියන්නේ. එහෙම වෙද්දී වෙන්නේ ඔයා පලවෙනි පේජ් එක ඉවර වෙනකන් රීඩ් කරාම Ajax (හරි වෙන language එකකින් හරි) වලින් දෙවැනි පේජ් එක ලෝඩ් කරනවා ඔයාගේ ෆීඩ් එකට. ඔයා පලවෙනි පේජ් එක බලන ටයිම් එක ඇතුලත එකේ තිබුන ත්රෙඩ්ස් 2 පේජ් එකට ගිහින් තිබුනොත් ආයේ ඒවා පෙන්නනවා.
  11. Gedara_haraka

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    එක පාරක් ගත්තම ඇඩික්ට් වෙනවද බන් ?
  12. Gedara_haraka

    මාසික කෝල්ස් සහ නෙට් බිල

    කෝල්ස් 500/= නෙට් 2500/=
  13. Gedara_haraka

    නාන්න වලක් "පනංගල කලුවල"

    අපි යන්න සෙට් වෙන දවසට ඔතෙන්ට 100ක් 200ක් ඇවිත් ඌරු කොටුව වගේ වෙනවා
  14. Gedara_haraka

    Questions වැඩිපුර හුස්ම ගන්නෙ නහයෙ මොන හිලෙන්ද?

    වේලාවෙන් වෙලාවට වෙනස් වෙනවා

    No contents