1. chandi_mendis

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    හරිම කාලේචිත නිර්මානයක්.ගොඩක් අප්‍රිකානු රටවල දිය පොදක් හොයන්න මිනිසුන් අැවිදින හැටි හැබැහින්ම අත්විදි අපට වතුර පොදක් වත් අහකට දමන්න හිෙතන්නෙනෑ. අප රටෙත් ගොඩක් තැනවල මෙෙහමයි. නමුත් හුගදෙනෙක්ට මෙ ගැන හැගීමක් නෑ. මෙව සුරකින්න දරුවන් පුරුදු කරන්න ඔ්න කුඩාකාලෙදිමයි. අෙප දැන්දැන් ඒහෙම...
  2. chandi_mendis

    තීරණය....

    නංගියා වැටි වැටී නැගිටින ඒක තමයි අපි කරන්න ඔ්නෙ. ජීවිතයෙන් පලා යන්න හදන ඒක නෙමෙයි. ඔයාගෙ නිර්මාන වල හරියට ජීවිතයට සම්බන්ධ දේවල් තියෙන නිසා කියවන්න අාසයි. ඒ හැම දෙයක්ම ජය ගෙන ඉදිරියටම යන්න ධෙර්්‍යය ශක්තිය ඔබට ලැබෙවා!
  3. chandi_mendis

    නපුරැ පෙමිවතා මම

    ලස්සනයි නිර්මානය. කෙනෙක් ලගම දැවටෙනකොට අගයක් නැත්තෙ අැයිද මන්දා. පස්සෙ පසු තැවෙනව නෙ.
  4. chandi_mendis

    ~නිමා වූ වස්සානය~

    හරිම ලස්සනයි නිර්මානය. වසන්තය කාලය අනුව වෙනස් වෙනව. අායෙත් වසන්තයක් ඒවි. ඒ වගෙ තමයි ජීවිත ගලා යන්නෙ. ඔබට ජය!
  5. chandi_mendis

    ~~ Why?? ~~

    Very nice poem after long time in this thread. Very nice re-therm & go on in it. Keep it up. Thanks for sharing.
  6. chandi_mendis

    ඉඳි ගසේ මල් පීදිලා

    සුබ අළුත් අචුරුද්දක් මල්ලි හැමටම. ඉදි ගස් වල මල් පිරිල වගෙම වසන්තය අපෙ රටෙත්. ඒත් අපි දෙතැනක. අද තමයි ඒලකිරියට ගොඩ උනෙ කාලෙකින්. අප රටෙ අයට ඉදි ලැබෙන්නෙ ෙව්ලල පැණි දමලනෙ. නමුත් ඩුබායි නගරයට ගිය විටක අපිටත් රසට ඉදුන ඉදි වල රස බලන්නට ලැබුන. හරියට ඒ කාලෙ මතක් උනා. සුන්දර නිර්මානයක රස වින්ද...
  7. chandi_mendis

    Dhammapada !

    Dhammapadaya!
  8. chandi_mendis

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

    බොහොමත්ම පින්! ඔබට ෙම් උතුම් සත්කාරයට. මෙ ජීවිතයේදීම උතුම් චතුරා්‍යය සත්‍යය අවබේධ කිරීමට වාසනාව ලැෙබ්වා!
  9. chandi_mendis

    Dhammapada!

    Dhammapadaya! chandani Mendis.
  10. chandi_mendis

    Dhammapada!

  11. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ගොඩාක් ස්තූතියි දුව ඔයාගෙ අගය කිරීමට. වාසනාවන්ත අළුත් අවුරුද්දක් ෙව්වා!.
  12. chandi_mendis

    එළිනැති ලාම්පුව

    අදට ගැලපෙන නිර්මානයක්. මල්ලි ඔයවගෙ කී කාලයක් අපි පසුකලාද? ඔයාට ජයම ෙව්වා!.
  13. chandi_mendis

    සංසාරේ - sansarea

    සසර කතරින් ඒතෙරව සදා සැනසීම ලැෙබ්වා. ලස්සනයි කසුන් නිර්මානය.
  14. chandi_mendis

    පෝස්ටර්...

    කතාව නම් අැත්ත මල්ලි. හැමතැතම ගොඩගැහිල. බලන්නත් අප්‍රියයි. ඔයාගෙ වැඩ කටයුතු හොදින් ෙන්ද? වාසනාවත්ත අළුත් අවුරුද්දක් ෙව්වා! සිය පවුලටම. අවුරුද්දෙන් පසුව හමුවෙමු. අවුරුද්දට පොඩි නිවාඩුවක් ගන්නයි හිතා ඉන්නෙ.
  15. chandi_mendis

    ~අහම්බෙන් ආ පීච් වසන්තය~

    අාදරනීය හදවතකට වසන්තය හැමදාම . ඒක තමයි සත්‍ය. ෙක්ඩෑරි වෙච්ච පීච් ගසක අප්‍රිකානු අහසෙ පලමු වැහිබින්දු වැටෙත්දි හිමින් දළුලමින් ලගඒන වසන්තෙ මල්පල දරන්න ලැහැස්ති වෙන සුන්දර පීච් ගසකට සමාන කල යුවතියක් හිත අැදුන. ලස්සන නිර්මානයක්. තවතවත් උසස් නිර්මාන කරනයට අාසිරි පැතුම් ! මෙ සොයුරියගෙන්.
  16. chandi_mendis

    mudanu mana..ma sitha....

    හරිම ලස්සන නිර්මානයක් . ඔබගෙ නිර්මාන වල වෙනසක් දකිනව. විරහව ,තනිකම, ඉන් මිදෙන්නට යදින යැදිල්ල අපුරුවට පද බැදල. ඔබට ජය!.
  17. chandi_mendis

    සර්කස් - Circus

    හරිම ලස්සනයි නිර්මානය. මගෙ පුංචි කාලෙ තාත්තත් ඒක්ක සර්කස් බලන්න ගියා. ඊට පස්සෙ කෙලකදි අපි, පුතාලව අරන් ගියා. හැමදෙයම මතක් උනා. සත්තු ගාල් කරල අපි සතුටු වෙන්නෙ අැයි කියල දරුවො අපෙන් අසත්දි නිරුත්තර උනා අපි. අදටත් දරුවො තුන්දෙනා හරියට සතුන්ට අාදරෙයි. මල්ලිගෙ නිර්මාන පසුබිමත් විචිත්‍ර...
  18. chandi_mendis

    Dhammapada !

    Originally Posted by Mindada hee sara. Yamaka Vagga.
  19. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ස්තුතියි. වාසනාවන්ත නව වසරක් ෙව්වා!.
  20. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    සතුටුයි මටත්. ඔයාටත් පවුෙල් සැමටත් වාසනාවන්ත අළුත් අවුරුද්දක් ෙව්වා.

    No contents