පුංචි සිතක නැගුන අහිංසකම සිතුවිල්ලක්. ඒ අැතුෙල තියෙන දුප්පත් පොහොසත් ෙබ්දය. මගෙ පුංචි කාලෙ මටත් මෙෙහම කාලයක් තිබුන කීවොත් පුදුම වෙයි. ඒ කාලෙ තාත්ත ස්ට්රයික් ඒකකට ගිහින් රැකියාව නැතිව අවුරුදු ගනනක් හිටිය. මට ඉස්කේලෙ යන්න තිබුනෙ ඒකම ඒක ගවුමයි. නැන්දලගෙ ලමයි ලස්සනට අදින කොට මම ඒ දිහා බලන්...