අබෙවර්ධන බාලසූරිය කියන්නෙ අසහාය ගායකයෙක් විතරක්ම නෙවි විවිධ කුසලතා වලින් පිරි ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් චතුර. මමත් ගොඩක් අාසම කලා කරුවෙක්. ඔහු නැති ඒ අඩුව කවදාවත් පිරවෙන ඒකක් නෑ. අපි පාසැල් යන කාලෙ මම ලියාපු පුංචි පුංචි පද පේලි කටහඩ මුසු කරල කනිටු සරසවියට කිව්වෙ නිරංජලයි, සමන් අතාවුදහෙට්ටි...