හැම තැනම තෙල් පෝලිම්.එහා ගමේ පෝලිම අපේ ගමේ.අපේ ගමේ එක එහා ගමේ.
ඊයේ වයිෆ්ගේ මල්ලි ගිහින් තෙල්ගහන්න.උදේ2ට ගිහින් තියෙන්නෙ බත් එකක්කුත් බැදගෙන.
ජා ඇල ශෙඩ් එකේ පෝලිමේ ඉන්න්නකොට එතන වලියක් ගිහින් ගමේ අයට විතරක් තෙල් දෙන්න කියලා ශෙඩ් එක වහලා.
ඊට පස්සෙ ගිහින් සීදුවේ ශෙඩ් එකට.ඒකෙ පෝලිමෙ ඉන්නකොට සෙට්...