1. salitha22

    මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

    මගේ මොබිටෙල් සිම් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියා ,සිම් එකක් දාන්න කියල තමා ෆෝන් එකේ පෙන්නනේ ,මන් කලින් පාවිච්චි කරපු සිම් එකකටත් ඔහොම උනා .හැබැයි ෆෝන් දෙකක් ,කස්ටමර් කෙයා කතා කලහම කිව්වේ ෆෝන් එකේ ෂෝට් එකකකට සිම් එක පිච්චිලා කියල , වෙන ෆෝන් වලට දම්මමත් එහෙමයි ,හුකන සිම් මෙව්වා ,මෙමරි කාඩ්...
  2. salitha22

    Demo පැනල් ලයිට් හොදයිද බං.දාපු අය අදහසක් දෙන්න

    පැනල් ලයිට් ගෙනල්ලා මාස 7-8 වගේ පාවිච්චි කරන්න පුලුවන්.ච්‍ර්ක් කරලා බැලුවම ඩ්‍රයිවර් එක හොදයි.led ලයිට් එක තමා අව්ල.ගනන් ගියත් ඩිමෝ පැනල් ලයිට් සෙට් එකක් ගන්න ඉන්නෙ.ඒවා හොදයි ද බං.
  3. salitha22

    අලුත් ස්කෑම් එකක්ද මේ ONMAX DT

    දැන් ඩයල් එකක් ආවා ඔෆිස් එකට අපේ බෝසාව අල්ලාගෙන onmax DT ගැන කතාව .මෑන් ලක්ෂ 19 ක් දාළලු තියෙන්නේ ,දවසකට එකව්න්ට් එකට 13000 එහා වැටෙනවා කිව්වා ,සමහර දවස් වලට ලක්ෂ 2 වැටුනා කියලත් කිව්වා , මටත් එන්න කිව්වා මන් කිව්වා සල්ලි නෑ කියලා මන් කිව්වා මන් බයිනෑන්ස් කරනවා කියල ,බයිනෑන්ස් කරන උනුත්...
  4. salitha22

    Ubala me WElave mokada karanne

    Time 4.09 - mama nam game gahanava
  5. salitha22

    Legacy of the Silver Shadow & Crash Zone

    https://tubitv.com/tv-shows/517706/s01-e01-tomorrow-the-world?start=true
  6. salitha22

    සිගරට් බොන එකද හොද වේප් එකක් පාවිච්චි කරන එකද

    මන් දෙකම පාවිච්චි කළා වාසි අවාසි මේකේ දාන්නම් සිගරට් එකක් බිව්වම හෙන ඩල් ආතල් එකක් නැතුවම නෙමෙයි ,හැබැයි ගද ගහනවා .පැය දෙක තුනක් කට ඇතුලේ ඒ ගද තියනවා ,කිස් එකක් දෙන්න විදිහක් නෑ ,අනික සමහර වෙලාවට සිගරට් එක අල්ලන අතේ ඇගිලි දෙක එහෙම පට්ටම ගද ගහනවා,කොච්චර හෙදුවත් වැඩක් නෑ .වාහනේක එහෙම යද්දී...
  7. salitha22

    Abans 2.0 Sound Bar System - RT880M පාවිච්චි කරන අය ඉනන්වද

    ඔෆර් එකකට ගත්තා 9000 කට අද තමා හරියන්නේ.බඩු හොදයිද .අතේ තිබ්බ ගානට ගත්තේ .උබලා වගේ සල්ලි කාරයෝ නෙමෙයි නේ මන් , මේකේ පවර් ඉන්පුට් එක කීයද ,.අඩු ගානේ වීඩියෝ එකක්වත් නෑ බලන්න. ඊයේ ගිහින් බඩු අරගෙන ආවා .මේක අඩි 2 1/2 වගේ දිගයි.බර අඩුයි .බොඩි එක ප්ලාස්ටික් නෙමෙයි ලී . කනෙක්ට් කරන්න පුළුවන්...
  8. salitha22

    Home sesecurity ip camera .your opinion need

    අපේ පැත්තෙ කැරිම අයිස් කාරයෝ ටිකක් බෝ වෙලා.ගෙදරක බඩුවක් තියාගන්න බෑ.ඊයේ බෝඩිමට පැනලා ඒ කොල්ලගේ ඇදුම් හිටන් අරන් ගිහින්.මන් බැලුවේ අයිපී කැමරා දෙකක් සෙට් කරන්න.ඒක සාර්තකද.හොද කොලිටි එකක් තියනවද. වයර් අදින්න බෑ.කරදරයි. මන් බැලුවේ ශියෝමි දෙකක් ගන්න.හික් විශන් ඔය කියන තරම් හොදයිද. විශේශයෙන්ම...
  9. salitha22

    මව්ස් එකක් ගත්තා බොලව් LOGITECH G402 HYPERION FURY MOUSE මගේ රිවිව් එක .

    උබලා දන්නවනේ මන් මේ ටිකේ මැක්‍රෝ තියන මව්ස් කී බෝඩ් හෙව්වා කියල ,ඉතින් ඉන්ටනෙට් එකේ බලලා තිබ්බා මන් LOGITECH G402 HYPERION FURY MOUSE එකක් .නැනෝ ටෙක් එකේ ඕක 12 ක් කියලා දාල තිබ්බේ ( දැන්නම් ගණන් අඩු කරලා ) .මන් ගණන් වැඩි මව්ස් එකකකට ඔච්චර වියදම් කරන්න ඕනේ නැනේ කියලා හිතන් හිටියේ ,තිබ්බේ FANTECH...
  10. salitha22

    BLACK ADAM MOVIE EKA NADDA

    man dakk korea sub thiyana web rip ekak
  11. salitha22

    Photo shop Border help

    https://ibb.co/MpJ4Lfm https://ibb.co/MpJ4Lfm me vage image vala border ekak hdaganne kohomada photo shop walin
  12. salitha22

    HELP NEED Key Board For Gaming

    මගේ කී බෝඩ් එක අවසන් ගමන් ගියා උබලා පාවිච්චි කරන කී බෝඩ් එක මොකක්ද මන් එකක් හොයනවා සැටිස් එකක් වත් නැ .තියන ඒවත් පට්ට ගණන් . දැනට පාවිච්චි කරන්නේ කී බෝඩ් එකක් 700 ට ගත්තේ . හොද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ,ගේම් ගහනකොට අතට අමාරු නැති අකුරු මැකෙන්නේ නැති එකක් වෙන්න ඕනේ . ඔය මිකැනිකල්...
  13. salitha22

    Need Big Help මෙන්න මේ Sound Effect එක හොද ක්ලීන් එකක් හොයලා දෙන්න

    හොයනවා හොයනවා තාම නෑ ක්ලයන්ට් ට මේකම ඕනේ කියනවා
  14. salitha22

    11.11 ත්‍රෙඩ් ඉලෙක්ට්‍රොනික් ඩීල්ස් මේකේ දාමු

    ඩීල් සෙට් වෙන තැන් මේකේ දාන්නලා .. දරාස් ලබ්බේ ඒවා දාන්න එපා.ඒ ගානට අඩුවෙන් වෙන තැන් වලින් බඩු ගන්න පුළුවන්
  15. salitha22

    මේ SLT ඉන්ටර්නෙට් පැකේජ් පාවිච්චි කරන අය ඉන්නවද.

    Slt unlimited package 5gb perday .1mbps download speed . 2350+tax Slt unlimited package . Download speed 2mbps 2950+tax අව්ලක් නැද්ද ඩව්න්ලෝඩ් ස්පීඩ් එක එහෙම.පැකේජ් එක මාරු කරන්න බැලුවේ.වැඩ වලට මදි හොද පැකේජ් පාවිච්චි කරන අය ඉන්නවානම් කියන්න. තව slt පැකේජ් පාවිච්චි කරන අයට අනිත් අයට ඩේටා...
  16. salitha22

    අමාරු කාලේ පොඩි එක්කෙනාගේ හරි ගෙදර කෙනෙක්ගේ හරි උපන්දිනය ලස්සනට ගන්න හැටි

    මේක අපි කාට කාටත් අමාරු කාලයක් කියලා දන්නවනේ .මන් අද කතා කරන්න යන්නේ පොඩි බජට් එකකට හොද සුපිරි උපන්දින පාටි එකක් ගන්න හැටි සහා ඒවාට ඕන කරන බඩු ගන්න හදාගන්න හැටි ගැන .පොඩි කිව්වට මට ගියා 30 ක් ,(හැබැයි කෑම බිම ඩෙකරේෂන් අරක්කු ඔක්කොටම ) මුලින්ම මේ වගේ එකක් කරනකොට තමන්ට ඉවසීම 200% තියෙන්න...
  17. salitha22

    ඉන්දරේ පොත් බෙදාදීමට සල්ලි දුන්නා වාගේ ,කාලෙකින් සුපිරි ආතල් ත්‍රෙඩ් ටිකක් වැටුනා .

    සෑහෙන කාලෙකින් ලේ ටිකක් පිරිසුදු වෙන්න හිනා ගියා ,තැන්ක්ස් ඉන්දරේ ..\\ මේ ඒක නෙමෙයි උබ 50000 න් බඩු දෙක තුනක් ගහලා කනවා කිව්වේ ඇත්තද ,උබ ටෝක් දීලා තියන විදිහට නම් කැලි නතින් වෙන්න ඕනේ ,ඇයි අමුතුවෙන් වියදම් කරන්නේ
  18. salitha22

    Photo shop Help ඉමේජ් පික්සල් කැඩෙන්නේ නැතුව පොටෝෂොප් වලින් ලොකු කරන්න පුලුවන්ද

    මට කොල්ලගේ උපන්දිනේට මේ ටික ප්‍රින්ට් කරගන්න ඕනේ ,හයි රෙසලුෂන් ඉමේජ් ගන්නේ කොහොමද , ඉමේජ් පික්සල් කැඩෙන්නේ නැතුව පොටෝෂොප් වලින් ලොකු කරන්න පුලුවන්ද තියන ඔක්කොම 1280 සයිස් ,මට අඩි දෙක තුනක ඒවත් ප්‍රින්ට් කරගන්න ඕනේ .ලොකු සයිස් නැ .
  19. salitha22

    Chama computers එක දියුනු වීමේ රහස මොකක්ද

    මව්ස් එකක් ගන්න යන එකා මිකැනිකල් කී බෝඩ් එකකුත් ගන්න තරමට මයින්ඩ් එක හරවන නිසා. මෑන්ගේ ටෝක් එකෙන්ම තමා ගොඩ ගියේ ඕක

    No contents