අදත් ඇදිරි නීතිය දායිද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    No curfew hereafter.
    Ranil will hit openly everywhere with the guidance of MR GR BR NR...
    Ranil is paid solider for Pohottuwa. They have paid him 134 votes. GR gave his role to a Kulee Meraya
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙතන බැරියර් දාල කවර් කරල නෑ . පොලු හමුදාවක් ඉන්නේ. ගහන්න බලන් ඉන්නේ.. :baffled:


    මේ අත්තඩංගුවට ගන්න වරෙන්තු තියන එකෙක් නේද ...
    ඇයි අත්තඩංගුවට ගන්නේ නැත්තේ

    😂🤔
     
    • Like
    Reactions: sandaru1rox

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ….ඒක රනිල්ගේ card game එකට හොඳ නෑ. දාන එකක් නෑ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මෙතන බැරියර් දාල කවර් කරල නෑ . පොලු හමුදාවක් ඉන්නේ. ගහන්න බලන් ඉන්නේ.. :baffled:


    උඹලට බලං ඉන්නකොට පේන්නේ නැද්ද මුං මේ කාගේ හරි ඇජේන්ඩා එකක් කරන්නේ කියලා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    @yapa100 ගෙන් තමයි අහන්න ඕනෙ....

    යාප දෙන නිව්ස් එකනං @Walter White ත් දන්නව ඇති....😂
    අද දානවා මචන්. මම බාරතට කෝල් කරා. පොර කියුවේ.
    දවස් තුනකට වියලි ආහාර රැස්කරගන්න.

    @yapa100 ඩිංගක් විහිළු කලා, ඇයි මේ තරහා වෙලා (y):love:
     
    • Haha
    Reactions: PHBhagya